පච අහපු ඩෝබින්ට

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ආපරාදේ මචං, රනිල් ස, මහින්ද ස සුපිරියටම හදපු රටනේ මේ ජෙප්පො ඇවිල්ල බංකලොත් කරේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    දැන් ආර්ථිකය ක‌ොහොමද
    හ‌ොරා කන්නෙ නැති නිසා කරන්ට් බිල් තෙල් ඔක්කොම අඩු ව‌ෙලාද
    වාහන ඒහෙම දැන් අඩුයිද

    දැන් වත් උබලට ත‌ේරෙන්න‌ෙ නැද්ද
    මුන් උබලග‌ෙන් සැර ආතල් ඒකක් ගන්නව කියල
    Okkoma hena aduyi ban 😂 😂 😂 😂 😂

    ආපරාදේ මචං, රනිල් ස, මහින්ද ස සුපිරියටම හදපු රටනේ මේ ජෙප්පො ඇවිල්ල බංකලොත් කරේ.
    Jeppanta yuddayak vath nathi rata goda danna bane
    ------ Post added on Sep 3, 2025 at 2:06 PM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Okkoma hena aduyi ban 😂 😂 😂 😂 😂

    Jeppanta yuddayak vath nathi rata goda danna bane
    ------ Post added on Sep 3, 2025 at 2:06 PM
    Jepponta මොන යුද්දද බං.

    යුද්දනං ඉතින් රනිල් මහින්ද තමා. 83 එදන්ම යුද්ද කරල experience තියෙනවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Jepponta මොන යුද්දද බං.

    යුද්දනං ඉතින් රනිල් මහින්ද තමා. 83 එදන්ම යුද්ද කරල experience තියෙනවා.
    ජෙප්පන්ට නම් ඉතින් ටයර් දාල මිනිස්සු පුච්චන්න , බස් , ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තියන්න , නිරායුධ මිනිස්සු මරන්න , බැංකු කඩන්න , පොලිසි වලට කඩන් පැනලා ආයුධ , NIC උස්සන්න හොද experienced.
     
    • Like
    Reactions: Asmodeus and neo7x

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    දැන් ආර්ථිකය ක‌ොහොමද
    හ‌ොරා කන්නෙ නැති නිසා කරන්ට් බිල් තෙල් ඔක්කොම අඩු ව‌ෙලාද
    වාහන ඒහෙම දැන් අඩුයිද

    දැන් වත් උබලට ත‌ේරෙන්න‌ෙ නැද්ද
    මුන් උබලග‌ෙන් සැර ආතල් ඒකක් ගන්නව කියල
    Arathike watilaa na ne, mokakda awla.
    20% Adu unee
    vahana ganna hari tiynwa dan, ranilage kale vahanath na.
    ehema athal ekak aran tiynne bayyonge mata penne... kiyanna deyak nathuwata sigithi katha kiya kiya inne :lol: :lol: :lol:

    enna api hodamuu :lol::lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ජෙප්පන්ට නම් ඉතින් ටයර් දාල මිනිස්සු පුච්චන්න , බස් , ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තියන්න , නිරායුධ මිනිස්සු මරන්න , බැංකු කඩන්න , පොලිසි වලට කඩන් පැනලා ආයුධ , NIC උස්සන්න හොද experienced.
    අපරාදේ රනිල් හාමු එකපාරක් හරි මේ ගොන්නු ජනාධිපති කරානං මේ ඔක්කොම දානවා හිරේ
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    තව මාසයක් ජීවත් වෙන්න බැරි සොම්බියෙක් එක්ක 2048 දි රට දියුණු කරන්න හදපු උන්නේ ඉතින් බයියෝ කියන්නේ 🤣🤣
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    තව මාසයක් ජීවත් වෙන්න බැරි සොම්බියෙක් එක්ක 2048 දි රට දියුණු කරන්න හදපු උන්නේ ඉතින් බයියෝ කියන්නේ 🤣🤣
    ithin den Diunu welada,
    Atta Kiyana ekai boru kiyana ekai dekak Pons
     
    • Haha
    Reactions: Asmodeus

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Vitz එක අරගෙන තෙල් ගහන්න සල්ලි නැතුව 2048 වෙනකන් ඉන්නේ තෙල් ගහගන්න
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හාල් පොල් අඩුවට කන්න කව්ද යකෝ මේ ආන්ඩුවට චන්දේ දුන්නේ. රට කාපු බහිරවයෝ පන්නලා උන්ට කෙලෝලා ආයෙත් බහිරයොන්ට එන්න හිතෙන්නේ නැති විදිහට දේශපාලනේ ගෙන්නයි මුන්ට චන්දේ දුන්නේ. අද මහ බහිරවයා දුම්මල ගහලා පැන්නුවනේ. ඔය පරයයි ගැනිවයි මැරෙන්න කලින් බන්දනාගාර හොස්පිටල් එකේ හරි නවත්තන්න තිබ්බනම් හරි එක දවසක් හරි. :D:D