පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    LG2861Kyk.jpg
    මාර ආතල්නේ මුන් ඒකාලේ දීල තියෙන්නෙ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    ඒ කාලෙත් අඩු කුලේ ජෙප්පෝ මේ රටේ හිටියනේ

    අප්පටසිරි …😮
    ------ Post added on Nov 27, 2025 at 9:28 AM
    1764218004483.png

    ජෙප්පෝ විතරක් නෙවි, කලින් ආණ්ඩු වලට චන්දෙ දීලා හෙම්බත් වෙලා හිටපු මිනිස්සුත් හිටිය. උන් ඔක්කොම හිටපු හින්ද තමයි රට දැන් මෙහෙම හරි තියෙන්නේ. නාහ්න්ම් උබල තාමත් ගෑස්, පෙට්රෝල් නැතුව පෝලිම් වල.

    ගෑස් ටිකයි තෙල් ටිකයි ගෙනල්ල රට ස්ථාවර කළේ ඩොලර එවන්න එපා කිව්ව ජෙප්පොද :ROFLMAO:
    රට ඒ තත්වෙට පත් කරේ කවුද? උබද? නැත්නම් උබ කඩේ යන උන්ද?
    ------ Post added on Nov 27, 2025 at 10:04 AM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    මාර ආතල්නේ මුන් ඒකාලේ දීල තියෙන්නෙ.
    උන්ව හිරේ දාන්නෙ නැද්ද බන්. කෙප්ප පලල රට අරන් ඉතුරු කරපු සල්ලි වලින් මොනාද කළේ. 75 අවුරුද්දකට හොඳම අය වැය නේ.
    උබල කඩේ යන උන් ඒ කාලේ ගත්ත මාර අතල් නිසානේ මිනිස්සු දුක් විදින්නේ.
    හදිස්සි වෙන්න එපා. කර්මයක් කියල දෙයක් තියෙනවනේ. වෙලාවට වෙයි. කෙහෙලියටත් දැන් වෙලා තියෙන්නේ.

    1764219185526.png
    1764219194417.png
    1764219211419.png
     
    Attachments

    • 1764219251343.png
      1764219251343.png
      311.8 KB · Views: 17

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබල කඩේ යන උන් ඒ කාලේ ගත්ත මාර අතල් නිසානේ මිනිස්සු දුක් විදින්නේ.
    හදිස්සි වෙන්න එපා. කර්මයක් කියල දෙයක් තියෙනවනේ. වෙලාවට වෙයි. කෙහෙලියටත් දැන් වෙලා තියෙන්නේ.

    View attachment 259372View attachment 259373View attachment 259374
    ජෙප්පො මුකුත් කලේ නැද්ද? ජෙප්පන්ට රට දෙද්දි ඩොලර් එක 297.00 සංචිත 5.5b
    අනිවාර්යෙන් කර්මය සෙට් වෙනව...

    955e8-image_af8ea62932.jpg
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    ජෙප්පො මුකුත් කලේ නැද්ද? ජෙප්පන්ට රට දෙද්දි ඩොලර් එක 297.00 සංචිත 5.5b
    අනිවාර්යෙන් කර්මය සෙට් වෙනව...

    955e8-image_af8ea62932.jpg
    1764219968662.png
    1764220012419.png

    2022 කව්ද ජනාධිපති ඩොලර් එක රු.202.00 ඉදල රු.369.00 ගියේ මොන කාලේද? කවුද තීරණ ගත්තේ?
     
    • Haha
    Reactions: senewimala1988

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    View attachment 259367
    ජෙප්පෝ විතරක් නෙවි, කලින් ආණ්ඩු වලට චන්දෙ දීලා හෙම්බත් වෙලා හිටපු මිනිස්සුත් හිටිය. උන් ඔක්කොම හිටපු හින්ද තමයි රට දැන් මෙහෙම හරි තියෙන්නේ. නාහ්න්ම් උබල තාමත් ගෑස්, පෙට්රෝල් නැතුව පෝලිම් වල.

    රට ඒ තත්වෙට පත් කරේ කවුද? උබද? නැත්නම් උබ කඩේ යන උන්ද?
    ------ Post added on Nov 27, 2025 at 10:04 AM

    පාස්කුවට ගැහුවේ කවුද?
    උබල කඩේ යන උන් ඒ කාලේ ගත්ත මාර අතල් නිසානේ මිනිස්සු දුක් විදින්නේ.
    හදිස්සි වෙන්න එපා. කර්මයක් කියල දෙයක් තියෙනවනේ. වෙලාවට වෙයි. කෙහෙලියටත් දැන් වෙලා තියෙන්නේ.

    View attachment 259372View attachment 259373View attachment 259374

    කර්මයක් කියල ඵකක් තියෙනවනම් බලේ ගන්න රට ගිණි තියපු , 6000කට වඩා මිනිස්සු මරපු පක්ෂයක සක්කිලියෙක් ජනාධිපති වෙයිද අයිසේ..ඔය කෙහෙලිය කියන ඵකා මොකෙක්ද උඹලගේ ජෙප්පෝ රටට කරපු විනාස ඵක්ක.😂😂😂..මට නම් හිතෙන්නෙම පාස්කු ප්‍රහාරයටත් ජෙප්පෝ උඩින්ම සම්බන්ධයි.ඒක කරපු උන්ට ඕන වුනේ රටට ඵන ඩොලර් නැති කරන්න.ඒකනේ පල්ලි වලට විතරක් නොගහා හොටෙල් වලටත් ගැහුවේ...

    ජෙප්පොන්ටත් ඕන වුනේ ඒකමනේ..හා නැද්ද කියපං බලන්න..😂
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    එතකොට ජෙප්පො 369 දි ද ගත්තෙ. :ROFLMAO:
    ජෙප්පන්ට රට දෙද්දි ඩොලර් එක 297.00 සංචිත 5.5b
    ගොන් ජෝක් දාන්න එපා. ඇයි උබල කඩේ යන උන් එහෙම කරේ? ඒ සාපෙ හින්ද තාම මිනිස්සු විදවනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    මිනීමරුවෝ මංකොල්ලකාරයෝ රටේ මහ පුටු වලට ආවම ඔහොම වෙනවා.. රජා දැහැමි වෙන්න ඕනේ හරි කාලෙට හරි විදියට වහින්නත්..
     
    • Like
    Reactions: CohenLenstra

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    කර්මයක් කියල ඵකක් තියෙනවනම් බලේ ගන්න රට ගිණි තියපු , 6000කට වඩා මිනිස්සු මරපු පක්ෂයක සක්කිලියෙක් ජනාධිපති වෙයිද අයිසේ..ඔය කෙහෙලිය කියන ඵකා මොකෙක්ද උඹලගේ ජෙප්පෝ රටට කරපු දේවල් ඵක්ක.😂😂😂
    ජෙප්පොන්ගේ මිනි මරපු උන්ටත් අනිවා සෙට් වෙයි. ඒ වගේම රටේ අර්තිකෙට කෙලපු උන්ටත් අනිවා සෙට් වෙයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ජෙප්පොන්ගේ මිනි මරපු උන්ටත් අනිවා සෙට් වෙයි. ඒ වගේම රටේ අර්තිකෙට කෙලපු උන්ටත් අනිවා සෙට් වෙයි.

    ඒවා පැත්තකට දැම්මත් 2020න් පස්සෙ රට බංකොලොත් කරලා බලේ ගන්න ලොකුම උවමනාව තිබ්බේ ජෙප්පොන්ට නේ..රටට ඩොලර් ඵවන්න ඵපා කියලා පිට රට උන්ගෙන් ඉල්ලුවේ ඒකයි..youtube ඵකේ බලපං 2020න් පස්සේ රටේ වුන දේවල් පේලියට ලස්සණට තියෙනවා ජෙප්පොන්ගේ වැඩ කිඩ..
     
    • Love
    • Like
    Reactions: Cyber Punk and JBLs

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    ඔය කෙහෙලිය කියන ඵකා මොකෙක්ද උඹලගේ ජෙප්පෝ රටට කරපු විනාස ඵක්ක.😂😂😂..
    කෙහෙළිය කරපු දේ පොඩි දෙයක්නේ නේද? පව් බන් අපි. ඒ බෙහෙත් විදලා මරුන මිනිස්සු පව්. උබල වගේ උන් ජාතක වෙලා ඉවරයිනේ.

    ඒවා පැත්තකට දැම්මත් 2020න් පස්සෙ රට බංකොලොත් කරලා බලේ ගන්න ලොකුම උවමනාව තිබ්බේ ජෙප්පොන්ට නේ..රටට ඩොලර් ඵවන්න ඵපා කියලා පිට රට උන්ගෙන් ඉල්ලුවේ ඒකයි..youtube ඵකේ බලපං 2020න් පස්සේ රටේ වුන දේවල් පේලියට ලස්සණට තියෙනවා ජෙප්පොන්ගේ වැඩ කිඩ..
    දැන් උබ කියන්නේ රෙප්පොන්ට ඕන විදියට ගොටබය රට බංකලොත් වෙන්න තීරණ ගත්ත කියලද ? ගොටබය, කපුටා ජෙප්පොන්ගේ රුකඩ කියලද?
    ------ Post added on Nov 27, 2025 at 10:58 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගොන් ජෝක් දාන්න එපා. ඇයි උබල කඩේ යන උන් එහෙම කරේ? ඒ සාපෙ හින්ද තාම මිනිස්සු විදවනවා.
    ගොන් ජෝක් උඹලනෙ දාන්නෙ බන්. උන් කළා කළා කියල කැගැහුවට ජෙප්පොත් ඔව්වට සම්බන්දයිනෙ. මිනිස්සු විඳෝනව කියල බොරු කියලනෙ ජෙප්පො ගත්තෙ. ඩොලර් එක 297 ට ගෙනාවනම් ජෙප්පො මොකටද ආයෙ. ඉන්නකම් දෙපාර්තුමේන්තු වල යූනියන් පිහිටවන් කෑව. රට ගොඩ ගන්න ආව උන් කන්ටේනර් පන්නනවනම් උනුත් ඒ ටිකමනේ. දැන අවුරුද්දක් කළානෙ. කෝ ?

    ව්යවස්ථා සංශෝදනයන්.
    සියලු පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත් කිරිම්
    ස්වාධීන කොමිෂන් සභා.
    අධිකරණය ස්වාධීන කිරීම්.
    ආර්ථික ප්‍රතිව්යුහගත කිරීම්.
    විදේෂ ආයෝජන.
    අධ්යාපන, සෞඛ්ය බදු සංශෝදන
    පාස්කු කොමිෂන් සභා.
    පරණ අය වැයම සුලු සුලු සංශෝදන ඇතුව.

    අල්ල හිරේ දාපු නඩු කියන්නම්. කැරම් බෝඩ් නොමිලේ බෙදා දීම. විදේෂ ආරාධනා වලට උත්සව වලට සහභාගී වීම. :ROFLMAO:

    කෙහෙළිය කරපු දේ පොඩි දෙයක්නේ නේද? පව් බන් අපි. ඒ බෙහෙත් විදලා මරුන මිනිස්සු පව්. උබල වගේ උන් ජාතක වෙලා ඉවරයිනේ.
    කෙහෙළිය හිරේ දැම්මෙ ජෙප්පො ද?
    ------ Post added on Nov 27, 2025 at 11:03 AM
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කොරෝනා ආවෙ එතකොට රාජපක්ශ මූසලකමට නේ? බෝම්බ ගැහුවෙ රනිල්ගෙ මූසලකමට නේ?