ගෑස් ටිකයි තෙල් ටිකයි ගෙනල්ල රට ස්ථාවර කළේ ඩොලර එවන්න එපා කිව්ව ජෙප්පොද
ඒ කාලෙත් අඩු කුලේ ජෙප්පෝ මේ රටේ හිටියනේ
අප්පටසිරි …
------ Post added on Nov 27, 2025 at 9:28 AM
රට ඒ තත්වෙට පත් කරේ කවුද? උබද? නැත්නම් උබ කඩේ යන උන්ද?ගෑස් ටිකයි තෙල් ටිකයි ගෙනල්ල රට ස්ථාවර කළේ ඩොලර එවන්න එපා කිව්ව ජෙප්පොද![]()
රට ඒ තත්වෙට පත් කරේ කවුද? උබද? නැත්නම් උබ කඩේ යන උන්ද?
------ Post added on Nov 27, 2025 at 10:04 AM
උන්ව හිරේ දාන්නෙ නැද්ද බන්. කෙප්ප පලල රට අරන් ඉතුරු කරපු සල්ලි වලින් මොනාද කළේ. 75 අවුරුද්දකට හොඳම අය වැය නේ.
Mahinda nethnam prabakaran ubata puke erala maranneමහින්ද තාම ඉන්නවනෙ. ඒ නිසා තමයි මේ විපත්
මාර ආතල්නේ මුන් ඒකාලේ දීල තියෙන්නෙ.
උබල කඩේ යන උන් ඒ කාලේ ගත්ත මාර අතල් නිසානේ මිනිස්සු දුක් විදින්නේ.උන්ව හිරේ දාන්නෙ නැද්ද බන්. කෙප්ප පලල රට අරන් ඉතුරු කරපු සල්ලි වලින් මොනාද කළේ. 75 අවුරුද්දකට හොඳම අය වැය නේ.
ජෙප්පො මුකුත් කලේ නැද්ද? ජෙප්පන්ට රට දෙද්දි ඩොලර් එක 297.00 සංචිත 5.5bඋබල කඩේ යන උන් ඒ කාලේ ගත්ත මාර අතල් නිසානේ මිනිස්සු දුක් විදින්නේ.
හදිස්සි වෙන්න එපා. කර්මයක් කියල දෙයක් තියෙනවනේ. වෙලාවට වෙයි. කෙහෙලියටත් දැන් වෙලා තියෙන්නේ.
View attachment 259372View attachment 259373View attachment 259374
ජෙප්පො මුකුත් කලේ නැද්ද? ජෙප්පන්ට රට දෙද්දි ඩොලර් එක 297.00 සංචිත 5.5b
අනිවාර්යෙන් කර්මය සෙට් වෙනව...
![]()
එතකොට ජෙප්පො 369 දි ද ගත්තෙ.View attachment 259377View attachment 259378
2022 කව්ද ජනාධිපති ඩොලර් එක රු.202.00 ඉදල රු.369.00 ගියේ මොන කාලේද? කවුද තීරණ ගත්තේ?
View attachment 259367
ජෙප්පෝ විතරක් නෙවි, කලින් ආණ්ඩු වලට චන්දෙ දීලා හෙම්බත් වෙලා හිටපු මිනිස්සුත් හිටිය. උන් ඔක්කොම හිටපු හින්ද තමයි රට දැන් මෙහෙම හරි තියෙන්නේ. නාහ්න්ම් උබල තාමත් ගෑස්, පෙට්රෝල් නැතුව පෝලිම් වල.
රට ඒ තත්වෙට පත් කරේ කවුද? උබද? නැත්නම් උබ කඩේ යන උන්ද?
------ Post added on Nov 27, 2025 at 10:04 AM
උබල කඩේ යන උන් ඒ කාලේ ගත්ත මාර අතල් නිසානේ මිනිස්සු දුක් විදින්නේ.
හදිස්සි වෙන්න එපා. කර්මයක් කියල දෙයක් තියෙනවනේ. වෙලාවට වෙයි. කෙහෙලියටත් දැන් වෙලා තියෙන්නේ.
View attachment 259372View attachment 259373View attachment 259374
එතකොට ජෙප්පො 369 දි ද ගත්තෙ.![]()
ගොන් ජෝක් දාන්න එපා. ඇයි උබල කඩේ යන උන් එහෙම කරේ? ඒ සාපෙ හින්ද තාම මිනිස්සු විදවනවා.ජෙප්පන්ට රට දෙද්දි ඩොලර් එක 297.00 සංචිත 5.5b
ජෙප්පොන්ගේ මිනි මරපු උන්ටත් අනිවා සෙට් වෙයි. ඒ වගේම රටේ අර්තිකෙට කෙලපු උන්ටත් අනිවා සෙට් වෙයි.කර්මයක් කියල ඵකක් තියෙනවනම් බලේ ගන්න රට ගිණි තියපු , 6000කට වඩා මිනිස්සු මරපු පක්ෂයක සක්කිලියෙක් ජනාධිපති වෙයිද අයිසේ..ඔය කෙහෙලිය කියන ඵකා මොකෙක්ද උඹලගේ ජෙප්පෝ රටට කරපු දේවල් ඵක්ක.![]()
ජෙප්පොන්ගේ මිනි මරපු උන්ටත් අනිවා සෙට් වෙයි. ඒ වගේම රටේ අර්තිකෙට කෙලපු උන්ටත් අනිවා සෙට් වෙයි.
කෙහෙළිය කරපු දේ පොඩි දෙයක්නේ නේද? පව් බන් අපි. ඒ බෙහෙත් විදලා මරුන මිනිස්සු පව්. උබල වගේ උන් ජාතක වෙලා ඉවරයිනේ.ඔය කෙහෙලිය කියන ඵකා මොකෙක්ද උඹලගේ ජෙප්පෝ රටට කරපු විනාස ඵක්ක...
දැන් උබ කියන්නේ රෙප්පොන්ට ඕන විදියට ගොටබය රට බංකලොත් වෙන්න තීරණ ගත්ත කියලද ? ගොටබය, කපුටා ජෙප්පොන්ගේ රුකඩ කියලද?ඒවා පැත්තකට දැම්මත් 2020න් පස්සෙ රට බංකොලොත් කරලා බලේ ගන්න ලොකුම උවමනාව තිබ්බේ ජෙප්පොන්ට නේ..රටට ඩොලර් ඵවන්න ඵපා කියලා පිට රට උන්ගෙන් ඉල්ලුවේ ඒකයි..youtube ඵකේ බලපං 2020න් පස්සේ රටේ වුන දේවල් පේලියට ලස්සණට තියෙනවා ජෙප්පොන්ගේ වැඩ කිඩ..
ගොන් ජෝක් උඹලනෙ දාන්නෙ බන්. උන් කළා කළා කියල කැගැහුවට ජෙප්පොත් ඔව්වට සම්බන්දයිනෙ. මිනිස්සු විඳෝනව කියල බොරු කියලනෙ ජෙප්පො ගත්තෙ. ඩොලර් එක 297 ට ගෙනාවනම් ජෙප්පො මොකටද ආයෙ. ඉන්නකම් දෙපාර්තුමේන්තු වල යූනියන් පිහිටවන් කෑව. රට ගොඩ ගන්න ආව උන් කන්ටේනර් පන්නනවනම් උනුත් ඒ ටිකමනේ. දැන අවුරුද්දක් කළානෙ. කෝ ?ගොන් ජෝක් දාන්න එපා. ඇයි උබල කඩේ යන උන් එහෙම කරේ? ඒ සාපෙ හින්ද තාම මිනිස්සු විදවනවා.
කෙහෙළිය හිරේ දැම්මෙ ජෙප්පො ද?කෙහෙළිය කරපු දේ පොඩි දෙයක්නේ නේද? පව් බන් අපි. ඒ බෙහෙත් විදලා මරුන මිනිස්සු පව්. උබල වගේ උන් ජාතක වෙලා ඉවරයිනේ.
mu ayi ban mehema kessel gediya gane bedagena giye. thawa monawahari denda thibbe nadda ? wili lajjawiඋබල වගේ උන් ලංකාවේ ජාතක උන එකේ සාපෙ හින්ද මේ වහින්නේ.
මේ කාලේ උබට මතක නැතුව ඇති.
View attachment 259361View attachment 259362
