පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ නායයන්නෙ මිනිස්සු මැරෙන්නෙ ඉස්සරනම් මහින්ද රාජපක්ෂගෙ කියලයි ජෙප්පො කීවේ. මැච් පරදිනකොටත් එහෙමයි. දැන් ඉතින් මැච් එහෙම දිනනවද? :rolleyes:
    owe eka thama - Mahinda mahaththaya kiyanda kiwwe 😄
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    32D98D48-63D9-4205-9346-D9FA9BF76711.jpeg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    කෙහෙළිය කරපු දේ පොඩි දෙයක්නේ නේද? පව් බන් අපි. ඒ බෙහෙත් විදලා මරුන මිනිස්සු පව්. උබල වගේ උන් ජාතක වෙලා ඉවරයිනේ.


    දැන් උබ කියන්නේ රෙප්පොන්ට ඕන විදියට ගොටබය රට බංකලොත් වෙන්න තීරණ ගත්ත කියලද ? ගොටබය, කපුටා ජෙප්පොන්ගේ රුකඩ කියලද?
    ------ Post added on Nov 27, 2025 at 10:58 AM

    කෙහෙලියට වඩා විනාසයක් උඹලගේ ජෙප්පෝ රටට කරලා තියෙනවා කියලා කිව්වේ .ඉතිං ඒක අැත්තනේ...කෙහෙලිය රටේ බලේ ගන්න මිනිස්සු 6000කට වඩා මරල තියෙනවද?බිලියන ගාණක රාජ්‍ය දේපල විනාස කරලා තියෙනවද?

    ගෝඨා කියන්නේ රූකඩයක් කියලා රටම දන්නවනේ..නැත්නම් තුනෙන්‍ දෙකේ බලෙත් තියාගෙන හිපාටු ජෙප්පෝ කියන කියන දේවල් උෟ කරයිද..ජෙප්පෝ පාරට බැහැලා රට වහපන් රට වහපන් කියනකොට රට වැහුවා.., රට අැරපන් රට අැරපන් කියන කොට රට අැරියා...අනික උෟ කරපු ලොකුම මෝඩ වැඩේ තමයි ජෙප්පොන්ට උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් දීපු ඵක..අන්තිමට ජෙප්පෝ ඵතනම ඉඳන්නේ උෟටත් අැරියේ...😁..
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    කෙහෙලියට වඩා විනාසයක් උඹලගේ ජෙප්පෝ රටට කරලා තියෙනවා කියලා කිව්වේ .ඉතිං ඒක අැත්තනේ .

    ගෝඨා කියන්නේ රූකඩයක් කියලා රටම දනන්වනේ..නැත්නම් තුනෙන්‍ දෙකේ බලෙත් තියාගෙන හිපාටු ජෙප්පෝ කියන කියන දේවල් උෟ කරයිද..ජෙප්පෝ පාරට බැහැලා රට වහපන් රට වහපන් කියනකොට රට වැහුවා රටම අැරපන් රට අැරපන් කියන කොට රට අැරියා...අනික උෟ කරපු ලොකුම මෝඩ වැඩේ තමයි ජෙප්පොන්ට උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් දීපු ඵක..අන්තිමට ඵතනම ඉඳන්නේ උෟටත් අැරියේ...😁..
    uba hithanne thanak dunne natthnam minissu ayyo thanak wath thibunanan udgosanayakwath karanda puluwan kiyala patthakata wela idiyi kiyalada ? othana godak minisu hitiye kakarena wedanawen . gas na petrol na ? kanda na . athi bn oyin giya
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    uba hithanne thanak dunne natthnam minissu ayyo thanak wath thibunanan udgosanayakwath karanda puluwan kiyala patthakata wela idiyi kiyalada ? othana godak minisu hitiye kakarena wedanawen . gas na petrol na ? kanda na . athi bn oyin giya

    ඔව් ඉතිං ඒ අස්සේ උඹලගේ ජෙප්පෝ සිරස ඵක්‍ක ලෝකටම පච වපුර වපුර රටත් ගිණි තිය තිය රටට ඩොලර් ඵවන්න ඵපා ඒවා උගන්ඩා පටවනවා කිව්වහම ගෑස්, ප්‍රෙට්‍රල් ගන්න ඩොලර් තියෙයිද..?