කෙහෙලියට වඩා විනාසයක් උඹලගේ ජෙප්පෝ රටට කරලා තියෙනවා කියලා කිව්වේ .ඉතිං ඒක අැත්තනේ .
ගෝඨා කියන්නේ රූකඩයක් කියලා රටම දනන්වනේ..නැත්නම් තුනෙන් දෙකේ බලෙත් තියාගෙන හිපාටු ජෙප්පෝ කියන කියන දේවල් උෟ කරයිද..ජෙප්පෝ පාරට බැහැලා රට වහපන් රට වහපන් කියනකොට රට වැහුවා රටම අැරපන් රට අැරපන් කියන කොට රට අැරියා...අනික උෟ කරපු ලොකුම මෝඩ වැඩේ තමයි ජෙප්පොන්ට උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් දීපු ඵක..අන්තිමට ඵතනම ඉඳන්නේ උෟටත් අැරියේ...

..