පච භාරතගෙ ගල්කොල්ලා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    යාපා කියලා ඉන්නෙත් භාරතමද? මුන් දැන් කාගෙ කොන්ත්‍රාත්තුවක්ද කරන්නෙ? සාමාන්‍ය මනුස්සයෙක්නම් මෙච්චර ගූ වෙවී සෝෂල් මීඩියාවල ඉන්නෙ නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    මම ඌව අල්ලගන්නේ ආතල් එකට බන්. පච බෙදනවා ඇරෙන්න වැදගත් නුලක් දාන එකෙක්ද බන්.
    මු ඔය TG චැනල් එකක් කරන එකෙක්. බාරත උනත් කරන්නේ ජෙප්පෙක් වගේ ඉදන් සජිත්ට කඩේ යන එකනේ. ඉතින් මුත් බාරත නිවුස් එකක් දැම්මම පොඩ්ඩක් කිරියේ උන්ව තෙත් කරනවා. කිරියේත් ඉන්නවා 10ක් විතර තාම මුගේ පච වලට තෙත්වෙන උන්. දෙන්නෙක් තුන්දෙකේ PM එහෙමත් එවනවා මට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පච බාරතයාගේ කාලේ තරං ජනාධිපති මාධ්‍ය අංශයය බොක උනේ නැහැ ලංකාවේ කවදාවත්, දැන් එහෙම එකෙක් දෙන ටෝක් මේකේ අතාරින පානදුරේ යාපා මොන ගොබ්බයෙක්ද කියපන්කො.

    මොනවා උනත් PMD එකේ උන් බාරතයා ගේ වයිෆ් වාසනාට ගැහුවා ඒ කාලේ කරේ තියං.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    යාපා කියලා ඉන්නෙත් භාරතමද? මුන් දැන් කාගෙ කොන්ත්‍රාත්තුවක්ද කරන්නෙ? සාමාන්‍ය මනුස්සයෙක්නම් මෙච්චර ගූ වෙවී සෝෂල් මීඩියාවල ඉන්නෙ නෑ.
    එක දවසක් මම මේකේ කියපු කතාවක් බාරතයා ඩවස් දෙකකට විතර පස්සේ උගේ video එකක කිව්වානේ. ඌ මේකේ ඉන්නවා මම හිතන්නේ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පච බාරතයාගේ කාලේ තරං ජනාධිපති මාධ්‍ය අංශයය බොක උනේ නැහැ ලංකාවේ කවදාවත්, දැන් එහෙම එකෙක් දෙන ටෝක් මේකේ අතාරින පානදුරේ යාපා මොන ගොබ්බයෙක්ද කියපන්කො.

    මොනවා උනත් PMD එකේ උන් බාරතයා ගේ වයිෆ් වාසනාට ගැහුවා ඒ කාලේ කරේ තියං.
    ඌ කයිවාරු පොන්නයෙක්

    එක දවසක් මම මේකේ කියපු කතාවක් බාරතයා ඩවස් දෙකකට විතර පස්සේ උගේ video එකක කිව්වානේ. ඌ මේකේ ඉන්නවා මම හිතන්නේ
    අනිත් උන්ගෙ අයිඩියා තමන් වගේ කියන උන් තමයි ලංකාවෙ බහුතරයක් ඉන්නෙ
    සමන්තබඩ්ඩ උනත් එහෙමනෙ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    යාපා කියලා ඉන්නෙත් භාරතමද? මුන් දැන් කාගෙ කොන්ත්‍රාත්තුවක්ද කරන්නෙ? සාමාන්‍ය මනුස්සයෙක්නම් මෙච්චර ගූ වෙවී සෝෂල් මීඩියාවල ඉන්නෙ නෑ.
    meke dan inna hama ekama wage contract ekak tama karanne kage hari bn
    u witarak neme
     
    • Like
    Reactions: Aldren

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,694
    75,799
    113
    එක දවසක් මම මේකේ කියපු කතාවක් බාරතයා ඩවස් දෙකකට විතර පස්සේ උගේ video එකක කිව්වානේ. ඌ මේකේ ඉන්නවා මම හිතන්නේ
    @yapa100 katata ganna gaman owa kiyanawa ban Baratha aiyata "EK ekey mehema kiwwa, arama kiwwa kiyala". Ehemai oka wenna aththe 🤭 🤭
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,856
    2,773
    113
    මොනවා උනත් PMD එකේ උන් බාරතයා ගේ වයිෆ් වාසනාට ගැහුවා ඒ කාලේ කරේ තියං.
    ado me kathawa eththada? driver keliya kiala nan kathaawak giyaa dekka. anith unuth gehuwada? :rolleyes: