අදනේ දන්නේ පොරගේ කෙරුවාව. අර සිරසේ සටනේ මේ වගේම ලුක් එක තියෙන මීඩියා ඩයල් එකක් ඉන්නේ කන්නාඩි දාගෙන කෑගහන ඌත් මේ චන්දෙකට සෙට් වෙන්න වගේ. ඌ නිකන් බෙට්ටක් හිර වෙලා වගේ කෙඳිරි ගාද්දි සූර පප්පා කේ කෑ කෝ පප්පා මතක් වෙනවා..පුදුම අමාරිස් කෙනෙක්..අදනේ දන්නේ පොරගේ කෙරුවාව. අර සිරසේ සටනේ මේ වගේම ලුක් එක තියෙන මීඩියා ඩයල් එකක් ඉන්නේ කන්නාඩි දාගෙන කෑගහන ඌත් මේ චන්දෙකට සෙට් වෙන්න වගේ. ඌ නිකන් බෙට්ටක් හිර වෙලා වගේ කෙඳිරි ගාද්දි සූර පප්පා කේ කෑ කෝ පප්පා මතක් වෙනවා..පුදුම අමාරිස් කෙනෙක්..



mokadda machan me mahinda my3ta chande dunnu scene eka
https://www.facebook.com/madyawediya/videos/620303898112720/

Mahindage paththema hitaiyanam owa kiyanne naha neda hitan?![]()
අදනේ දන්නේ පොරගේ කෙරුවාව. අර සිරසේ සටනේ මේ වගේම ලුක් එක තියෙන මීඩියා ඩයල් එකක් ඉන්නේ කන්නාඩි දාගෙන කෑගහන ඌත් මේ චන්දෙකට සෙට් වෙන්න වගේ. ඌ නිකන් බෙට්ටක් හිර වෙලා වගේ කෙඳිරි ගාද්දි සූර පප්පා කේ කෑ කෝ පප්පා මතක් වෙනවා..පුදුම අමාරිස් කෙනෙක්..


බයියො ටික පව්බන්.
full video eka nadda danne naha scene eka balaganna






චම්පක රණවක නම් කැනහිලා ගැන නං දන්නෑ..![]()
ඒත් නරකද උඹ චම්පක රණවක නම් කැනහිලා වගේ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනෙ නෑ..![]()
ඕලෙවල් වල ගණං ටිකවත් හදාගන්න පුරුදු වුනොත් ?![]()
ලඝු සාමාන්‍යයෙන් පාදයක් මාරු කරගන්නවත් බෑනෙ උඹට ?![]()
වෙන් රූප සටහනක් ඇඳගන්නවත් අඩුම ගානෙ ?![]()
උඹත් තැන තැන කියව කියව ගියාට උඹවත් දන්නෑනෙ ඇයි වෙන් රූප සටහන් වලට වෙන් රූප සටහන් කියන්නෙ කියල![]()
![]()










ඔයා කියන්නේ මේ ගැනද?
![]()
![]()



