පච රණවක කැනහිලා - අංක 2

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    පච රණවක කැනහිලා - අංක 2

    2w1z2bd.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :shocked: අදනේ දන්නේ පොරගේ කෙරුවාව. අර සිරසේ සටනේ මේ වගේම ලුක් එක තියෙන මීඩියා ඩයල් එකක් ඉන්නේ කන්නාඩි දාගෙන කෑගහන ඌත් මේ චන්දෙකට සෙට් වෙන්න වගේ. ඌ නිකන් බෙට්ටක් හිර වෙලා වගේ කෙඳිරි ගාද්දි සූර පප්පා කේ කෑ කෝ පප්පා මතක් වෙනවා..පුදුම අමාරිස් කෙනෙක්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :shocked: අදනේ දන්නේ පොරගේ කෙරුවාව. අර සිරසේ සටනේ මේ වගේම ලුක් එක තියෙන මීඩියා ඩයල් එකක් ඉන්නේ කන්නාඩි දාගෙන කෑගහන ඌත් මේ චන්දෙකට සෙට් වෙන්න වගේ. ඌ නිකන් බෙට්ටක් හිර වෙලා වගේ කෙඳිරි ගාද්දි සූර පප්පා කේ කෑ කෝ පප්පා මතක් වෙනවා..පුදුම අමාරිස් කෙනෙක්..

    :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    meka salli passe duwana wasalayek...... oka mahindata wirudda une ugen widuli bala amathi kama gelewwa nisa
     
    Mar 23, 2011
    86
    7
    0
    :shocked: අදනේ දන්නේ පොරගේ කෙරුවාව. අර සිරසේ සටනේ මේ වගේම ලුක් එක තියෙන මීඩියා ඩයල් එකක් ඉන්නේ කන්නාඩි දාගෙන කෑගහන ඌත් මේ චන්දෙකට සෙට් වෙන්න වගේ. ඌ නිකන් බෙට්ටක් හිර වෙලා වගේ කෙඳිරි ගාද්දි සූර පප්පා කේ කෑ කෝ පප්පා මතක් වෙනවා..පුදුම අමාරිස් කෙනෙක්..

    කොහෙද ප*යෝ රනවක 2015 රට පාවා දුන්නේ.
     
    • Like
    Reactions: lasi1471

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    චම්පක රණවක නම් කැනහිලා ගැන නං දන්නෑ.. :baffled: :baffled:
    ඒත් නරකද උඹ චම්පක රණවක නම් කැනහිලා වගේ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනෙ නෑ.. :baffled: :baffled:
    ඕලෙවල් වල ගණං ටිකවත් හදාගන්න පුරුදු වුනොත් ? :baffled: :baffled:
    ලඝු සාමාන්‍යයෙන් පාදයක් මාරු කරගන්නවත් බෑනෙ උඹට ? :baffled: :baffled:
    වෙන් රූප සටහනක් ඇඳගන්නවත් අඩුම ගානෙ ? :baffled: :baffled:
    උඹත් තැන තැන කියව කියව ගියාට උඹවත් දන්නෑනෙ ඇයි වෙන් රූප සටහන් වලට වෙන් රූප සටහන් කියන්නෙ කියල :lol: :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චම්පක රණවක නම් කැනහිලා ගැන නං දන්නෑ.. :baffled: :baffled:
    ඒත් නරකද උඹ චම්පක රණවක නම් කැනහිලා වගේ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනෙ නෑ.. :baffled: :baffled:
    ඕලෙවල් වල ගණං ටිකවත් හදාගන්න පුරුදු වුනොත් ? :baffled: :baffled:
    ලඝු සාමාන්‍යයෙන් පාදයක් මාරු කරගන්නවත් බෑනෙ උඹට ? :baffled: :baffled:
    වෙන් රූප සටහනක් ඇඳගන්නවත් අඩුම ගානෙ ? :baffled: :baffled:
    උඹත් තැන තැන කියව කියව ගියාට උඹවත් දන්නෑනෙ ඇයි වෙන් රූප සටහන් වලට වෙන් රූප සටහන් කියන්නෙ කියල :lol: :lol:

    ඔයා කියන්නේ මේ ගැනද?

    xek0av.jpg

    mwpfyb.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔයා කියන්නේ මේ ගැනද?

    xek0av.jpg

    mwpfyb.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නෑ..
    උඹ දකින්න නැතුව ඇති ඔව්ව දදා ලොකු ටෝක් දුන්න ටොයියට දහය වසරෙ ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරිවුනා :dull: :dull:
    ගොඩක් ඔය වෙන උන්ගෙ විභාග වල ලකුණු අල්ලං කෑගහන්නෙ අටවත් පාස් නැති හරක් :dull: :dull:
    උඹ ටොයිය නෙමේනෙ :D :D
    ඒ නිසා අහක යන කුණු දාගන්නැතුව ඉඳිං බං :baffled: :baffled: