පච රණවක කැනහිලා - අංක 2

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ඔයා කියන්නේ මේ ගැනද?

    xek0av.jpg

    ඉතාම ගැඹුරු ළිදක්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :no::no:
    නෑ..
    උඹ දකින්න නැතුව ඇති ඔව්ව දදා ලොකු ටෝක් දුන්න ටොයියට දහය වසරෙ ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරිවුනා :dull: :dull:
    ගොඩක් ඔය වෙන උන්ගෙ විභාග වල ලකුණු අල්ලං කෑගහන්නෙ අටවත් පාස් නැති හරක් :dull: :dull:
    උඹ ටොයිය නෙමේනෙ :D :D
    ඒ නිසා අහක යන කුණු දාගන්නැතුව ඉඳිං බං :baffled: :baffled:

    විමල් වීරවංස ටත් මේක අදාලයිද? මොකද මේකේ මන් දැක්කා A/l ලියල වරෙන් කියල එක මිනිහෙක් දාලා තිබුනා... එහෙම දාපු එකා8 නෙමෙයි 5 වත් පාස් නැතුව ඇති එහෙනම්... :no:
     
    Last edited:
    Mar 23, 2011
    86
    7
    0
    මුට මමත් කාලයක් රැවටිලා හිටියා

    මහින්ද එක්ක ඉන්නකොටද රැවටිලා හිටියේ උඹ???

    චම්පික ඉලෙක්ට්‍රික් ඉන්ජිනියර් කෙනෙක්.ඒ වගෙම ඌට සිංහල භාෂාව බුද්ධාගම ගැන හොද දැනුමක් තියෙනවා.මහින්ද වටේ දැන් ඉන්න බත් බැලයෝ මොක්කුද යකෝ???
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතාම ගැඹුරු ළිදක්

    අනේ මන්දා මචන්... එයාම පැනලා ලිදට, දැන් එක එක වැල් බයිලා ගහනවා...

    35lzvh1.jpg

    වැඩ එහෙමයි... ඒත් internet එකේ මාර වීරයෙක්....:lol::lol: කොටින්ම කිව්වොත් face-to-face මහින්දට challenge කරන්නේ..... :sorry::sorry::sorry:

    o6mxbd.jpg

    2akiknl.jpg

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නෑ..
    උඹ දකින්න නැතුව ඇති ඔව්ව දදා ලොකු ටෝක් දුන්න ටොයියට දහය වසරෙ ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරිවුනා :dull: :dull:
    ගොඩක් ඔය වෙන උන්ගෙ විභාග වල ලකුණු අල්ලං කෑගහන්නෙ අටවත් පාස් නැති හරක් :dull: :dull:
    උඹ ටොයිය නෙමේනෙ :D :D
    ඒ නිසා අහක යන කුණු දාගන්නැතුව ඉඳිං බං :baffled: :baffled:

    පට්ට :rofl: :rofl:
    ටොයියව මතක් වුනා සිඞ්හලු :baffled: :baffled:
    පව් අසරණය ඌත් වීරවංශය ලියනව තාම ඕලෙවල්වත් ලියල නෑ :sorry: :sorry:
    රෙප්

    ගොඩක් ඔය වෙන උන්ගෙ විභාග වල ලකුණු අල්ලං කෑගහන්නෙ අටවත් පාස් නැති හරක්...

    අනේ මන්දා..................................:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    අනේ මන්දා මචන්... එයාම පැනලා ලිදට, දැන් එක එක වැල් බයිලා ගහනවා...

    35lzvh1.jpg

    වැඩ එහෙමයි... ඒත් internet එකේ මාර වීරයෙක්....:lol::lol: කොටින්ම කිව්වොත් face-to-face මහින්දට challenge කරන්නේ..... :sorry::sorry::sorry:

    o6mxbd.jpg

    2akiknl.jpg

    mewa real profile walin danne nathe ay baya natham? :eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ȜMA X;18694058 said:
    mewa real profile walin danne nathe ay baya natham? :eek:

    අනේ මන්දා මචන්, A/L ත් කරලා ඉවර වෙනකන් ඉන්නවද දන්නේ නෑ...:nerd::nerd:
    Dark Mark = markhaloce :baffled::baffled::baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ මනුස්සයා ගැන කනගාටුයි......markhaloce :no::no::no: මං මේ thread එකේ දාපු reply එකට එයා මට එවපු message එක මේ.... :no::no:

    29xgr6g.jpg

    මං ඇත්තටම හිතුවා යමක් තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් ඇති මිනිහෙක් කියල.. මේ වගේ අයගේ post වලට comment කරන්න මහන්සි වෙන එකත් කාලය කා දැමීමක්...
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ මනුස්සයා ගැන කනගාටුයි......markhaloce :no::no::no: මං මේ thread එකේ දාපු reply එකට එයා මට එවපු message එක මේ.... :no::no:

    29xgr6g.jpg

    මං ඇත්තටම හිතුවා යමක් තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් ඇති මිනිහෙක් කියල.. මේ වගේ අයගේ post වලට comment කරන්න මහන්සි වෙන එකත් කාලය කා දැමීමක්...

    :lol: :lol:
    මම නෙමේ යකෝ පෝස්ට් එක දාල තියෙන්නෙ ටොයිය :lol: :lol: :lol:
    තෝ නං අසිහියෙත් හොඳම එහෙකිං ඉන්නෙ :sorry: :sorry:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මෙවර මැතිවරණයට ඉදිරිපත් වන පාඨළී චම්පික රණවකගේ ෆේස්බුක් ගිණුමට ඇතුල් කොට ඇති ඡායාරූපයක කඳ පමණක් ඇති ඔලුව නොමැති මිනිසුන් වගයක් සිටිනු දක්නට ලැබේ. Photoshop භාවිතයෙන් පිංතූර සෑදීම ගැන චෝදනා ලැබ ඇති මෙතුමා ඡායාරූප විකෘති කරන අයුරු බැලීමට මෙය හොඳම උදාහරණයකි

    2z5njvo.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113