මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    scurvy අකෞන්ට් එක කරන්නෙ නලීන්ද සිල්වද කියල සැකයි සිඞ්හලු :dull: :dull:

    xek0av.jpg

    mwpfyb.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චම්පික රණවක කරපු වැඩේ බොහොම කැතයි :)

    දැන් ඔයා කියන්න නලින් අර නාමල්ට වඳින එක ගැන ඔයාගේ අදහස?

    අසරණයෝ දෙන්නා ලිදේ..... :(:(:(

    watch from 32 min

    https://youtu.be/XQzpYatTPW8?t=32m10s

    දැන් එහෙමද කියන්නේ :lol::lol::lol:

    පව් දැකලත් නැහැල්ලු :rofl:

    :lol::lol:

    CID එකට යන්නෙත් නැහැලු ඒ උනාට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පැටියා;18694042 said:
    නලීන් ප්‍රසිද්ධියේ මෙහෙම නැමෙනවනං අප්‍රසිිද්ධියේ අහවල් වැඩේ කරන්නත් දෙනවා ඇති නාමල් බේබිට :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: train එක miss උනාද උයාට?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්දට අගමැති වීමට නො හැකි ද?

    ඇතැමුනට අනුව මහින්ද රාජපක්‍ෂට අගමැති වීමට බාධාවක් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහින්ද රාජපක්‍ෂට තුන්වැනි වරට ජනාධිපති විය නො හැකි ය. අනෙක් අතට යම්කිසි ආකාරයකින් මෛත්‍රිපාල සිරිසේනගේ සේවා කාලය අවසන් වීමට පෙර ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුතු ය. එසේ තෝරා පත් කර ගන්නා තෙක් අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මේ ප්‍රතිපාදන නිසා ඇතැමුන් මහින්දට අගමැති විය නොහැකිය යන තර්කයක් මතුකර ඇත.

    දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්‍ෂට පුද්ගලයකු ලෙස තුන්වැනි වතාවකට ජනාධිපති විය නො හැකි ය. එබැවින් ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් හා ඒ අවස්ථාවෙහි මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වු සිටියහොත් පාර්ලිමේන්තුවට ඔහු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නො හැකි ය. පාර්ලිමේන්තුවෙහි වෙනත් මන්ත්‍රීවරුන් ද සිටන බැවින් පාර්ලිමේන්තුවට ඉන් එක් අයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් නොව අගමැති වශයෙන් සිටීම ද බාධාවක් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේනට මහින්ද අගමැති ලෙස පත්කිරීමට බාධාවක් නැත. අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි දෙනකුගේ කැමැත්ත පමණ ය.

    ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වූ විට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනු ලැබීමට අවස්ථාව සපයා දී ඇත්තේ මසක් පමණ කාලයකි. ඒ කාලය තුළ අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මහින්ද රාජපක්‍ෂ අගමැති වීම නිසා එයට බාධාවක් ඇති වේ ද? තනතුරකට පත් කිරීම හා තනතුරක වැඩ බැලීමට නිල බලයෙන් පත් කිරීම යනු එකක් නොව දෙකකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂට බාධාවක් ඇති කර තිබෙන්නේ ජනාධිපති තනතුරට පත්කිරීම සම්බන්ධයෙනි. එහෙත් නිල බලයෙන් අගමැති තනතුරට පත් වූ අයකුට ජනාධිපති ධුරයෙහි වැඩ බැලීමට කිසිදු තහනමක් ව්‍යවස්ථාවෙන් පැන වී නැත. මෙහි දී ජනාධිපති තනතුරෙහි වැඩ බැලීමට නිල බලයෙන් පත් කෙරෙන්නේ අගමැති ය. අගමැති කවුරුන් ද යන ප්‍රශ්නය මෙහි දී පැන නො නගී.

    යම් කිසි අයුරකින් ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වු විට අගමැති ජනාධිපති ධුරයට පත් කළ යුතු බවට ප්‍රතිපාදනයක් තිබිණි යැයි සිතමු. එවිට මහින්ද රාජපක්‍ෂ අගමැති ව සිටියහොත් ඔහු ජනාධිපති ලෙස පත්කර ගත නො හැකි ද? එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවෙහි විසංවාදයක් ඇති වන බව පැහැදිලි ය. දැන් පාර්ලිමේන්තුව රැස් වී මහින්ද ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්තේ යැයි සිතමු. එය නිවැරදි තේරීමක්් ද නැද්ද යන්න තීරණය කරන්නේ කවු ද? අධිකරණයට ඒ තීරණය ගත නො හැකි ය. ඒ තීරණය ගත හැකි වන්නේ ද පාර්ලිමේන්තුවට ය. හදිසියේ සම්මත කර ගන්නා ලද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී ඒ කරුණු සැලකිල්ලට නොගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ වගකිව යුතු නො වේ.

    අනෙක් අතට මේ සියල්ල මතුවන්නේ ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් පමණ ය. පුරප්පාඩුවක් ඇති නොවුණහොත් මේ කිසිවක් ප්‍රශ්න ලෙස මතු නො වෙයි. එවැනි අවස්ථාවක් ඇති වේය යන උපකල්පනයෙන් මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුටරට පත් නො කිරීම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එමෙන් ම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිධුරය දෙවරක් දැරූ අයකුට අගමැති විය නො හැකි බවට සඳහනක් ද නැත. නූපන් දරුවන්ට කේන්දර නොසාදා මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇතොත් ඔහු අගමැති ධුරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් මෛත්‍රිපාල සිරිසේනට නැත.

    නලින් ද සිල්වා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ශ්‍රී ල නි ප යළි ඉපදෙයි

    විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී ම දිවුරුම් දෙනු ඇත. ඇතැමුනට අනුව සංධානය මෑතිවරණයෙන් පරාජය වනු ඇත. ඒ ගොන් කතා ගැන ප්‍රසිද්ධ කිරිඇල්ල න්‍යායට අනුව ය.

    අනුරාධපුර රැස්වීමට මම ද සහභාගි වීමි. එයට හිටපු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් සහභාගි විණි යැයි කියැවෙයි. එහි සත්‍යාසත්‍යභාවය ගැන මට කිසිවක් කිව නො හැකි ය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ල නි ප හා සංධාන ලේකම්වරු ද විපක්‍ෂ නායකයා ද එහි සිටියෝ ය. ඔවුහු ද කතා කළ අනෙක් ජ්‍යෙෂ්ඨයෝ ද මහින්ද අගමැති අපේක්‍ෂකයා බව පුන පුනා කීවෝ ය. මෛත්‍රිපාල එ ජා පක්‍ෂයේ අවශ්‍යතාව අනුව දිගින් දිගට ම කීවේ මහින්ද සංධානයේ නායකයාවත් අගමැති අපේක්‍ෂකයාවත් නොවන බව ය. ඔහු මහින්දට සංධානයෙන් නාම යෝජනා දීමටත් විරුද්ධ විය. එහෙත් ඔහුට එකින් එක ඒ සෑම අවස්ථාවක දී ම පරාජය හා පරාජය පමණක් හිමි විය. අද මහින්ද සංධාන මැතිවරණ කමිටුව මෙහෙයවන්නා පමණක් නොව අගමැති අපේක්‍ෂකයා ද වෙයි. මෛත්‍රි ආත්ම ගෞරවයක් ඇති අයකු නම් කළ යුත්තේ වාරණයකු (වාරණ නියෝග අස්සේ සැඟවෙන) නොවී ශ්‍රී ල නි ප සභාපති කමෙන් හා පක්‍ෂයෙන් ද ඉල්ලා අස්වීම ය. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහුට භූමිකාවක් නැත.

    ඇතැමකු කියනු ඇත්තේ අනුරාධපුර රැස්වීමට දිස්ත්‍රික්කයේ සංධාන නායක දුමින්ද දිසානායක සහභාගි නොවීම සංධානයේ බෙදීම පෙන්නුම් කරන බව ය. එහෙත් අනුරාධපුර රැස්වීමේ සිටි කිසිවකුටවත් දුමින්ද කෙනකු ගැන මතකයක් නො වී ය. ඔහුටත් යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ භූමිකාවක්වත් මනාපවත් නැත. එස් බී දිසානායක වැන්නන් ගැනත් කිවහැක්කේ එවැන්නකි. ඔවුන් උන්නා ද මළා ද කියා කිසිවකු ප්‍රශ්න නොකරනු ඇත.

    අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඉදිරියට යයි. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයට යළි උපන් නායකයෙක් වෙයි. ඒ අයෝමය නායකත්වයකි. මහින්ද කොටි පරාජය කිරීමට දුන්නේ නොසැළෙන අයෝමය නායකත්වයකි. මහින්ද හමුවේ රනිල් ද මෛත්‍රිපාල ද නිවටයෝ පමණක් ම වෙති. ඔවුන් කිසිවකුටවත් මහින්ද පැරදවිය නො හැකි ය. ජනාධිපතිවරණයේ දී මහින්ද පෑරදුනේ විජාතික බලව්ගවල බොරු ප්‍රචාරවලට රැවටුණු සිංහල මුහුණක් නැති මුහුණුපොත් තරුණ පිරිසක් හා මුස්ලිම් ආගමිකවාදයේ ආධාරකරුවන් නිසා ය.

    ජාතියට නව පණක් දිය හැක්කේ යළි උපන් ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයට ය. එ ජා ප 1948 සිට කර ඇත්තේ බටහිරයන්ට දණ නැමීම හා ඔවුන්ට රට පාවාදීම ය. දූෂණය භීෂණය රජ කර ඇත්තේ ඔවුන්ගේ පාලන සමයෙහි දී බව ඔවුන් වෙනුවෙන් මුදලට වැඩකරන අනුර කුමාර නොකීවාට එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණ ද දැන ගත යුතු ය. අද වන විට අනුර දිසානායක බටලන්ද අමතක කර ඇත්තේ එදා දිවිදුන් තම පාක්‍ෂිකයන් පාවා දෙමිනි. අද ලෝක හොරා කවුරුවත් නොව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණ නියෝග මගින් නැතිකරන බැංකු බැඳුම්කාර රනිල් ය.

    රෝසි සේනානායක මහින්දගෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වෙයි. මහින්ද දඬුවම් නොකළ වරදකරුවන් නම් කරන ලෙස ඇය ඉල්ලා ඇත. ඒ රනිල්, චන්ද්‍රිකා, රවි කරුණානායක, ප්රාජිත ආදීන් ය. මහින්ද එහි දී දඬුවම් නොකිරීමෙන් වරදක් කර ඇති බව පැහැදිලි ය. යළි උපන් ශ්‍රී ල නි ප ඒ වරද නිවැරදි කරනු ඇත.

    නලින් ද සිල්වා

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මහින්දට අගමැති වීමට නො හැකි ද?

    ඇතැමුනට අනුව මහින්ද රාජපක්‍ෂට අගමැති වීමට බාධාවක් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහින්ද රාජපක්‍ෂට තුන්වැනි වරට ජනාධිපති විය නො හැකි ය. අනෙක් අතට යම්කිසි ආකාරයකින් මෛත්‍රිපාල සිරිසේනගේ සේවා කාලය අවසන් වීමට පෙර ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුතු ය. එසේ තෝරා පත් කර ගන්නා තෙක් අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මේ ප්‍රතිපාදන නිසා ඇතැමුන් මහින්දට අගමැති විය නොහැකිය යන තර්කයක් මතුකර ඇත.

    දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්‍ෂට පුද්ගලයකු ලෙස තුන්වැනි වතාවකට ජනාධිපති විය නො හැකි ය. එබැවින් ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් හා ඒ අවස්ථාවෙහි මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වු සිටියහොත් පාර්ලිමේන්තුවට ඔහු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නො හැකි ය. පාර්ලිමේන්තුවෙහි වෙනත් මන්ත්‍රීවරුන් ද සිටන බැවින් පාර්ලිමේන්තුවට ඉන් එක් අයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් නොව අගමැති වශයෙන් සිටීම ද බාධාවක් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේනට මහින්ද අගමැති ලෙස පත්කිරීමට බාධාවක් නැත. අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි දෙනකුගේ කැමැත්ත පමණ ය.

    ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වූ විට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනු ලැබීමට අවස්ථාව සපයා දී ඇත්තේ මසක් පමණ කාලයකි. ඒ කාලය තුළ අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මහින්ද රාජපක්‍ෂ අගමැති වීම නිසා එයට බාධාවක් ඇති වේ ද? තනතුරකට පත් කිරීම හා තනතුරක වැඩ බැලීමට නිල බලයෙන් පත් කිරීම යනු එකක් නොව දෙකකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂට බාධාවක් ඇති කර තිබෙන්නේ ජනාධිපති තනතුරට පත්කිරීම සම්බන්ධයෙනි. එහෙත් නිල බලයෙන් අගමැති තනතුරට පත් වූ අයකුට ජනාධිපති ධුරයෙහි වැඩ බැලීමට කිසිදු තහනමක් ව්‍යවස්ථාවෙන් පැන වී නැත. මෙහි දී ජනාධිපති තනතුරෙහි වැඩ බැලීමට නිල බලයෙන් පත් කෙරෙන්නේ අගමැති ය. අගමැති කවුරුන් ද යන ප්‍රශ්නය මෙහි දී පැන නො නගී.

    යම් කිසි අයුරකින් ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වු විට අගමැති ජනාධිපති ධුරයට පත් කළ යුතු බවට ප්‍රතිපාදනයක් තිබිණි යැයි සිතමු. එවිට මහින්ද රාජපක්‍ෂ අගමැති ව සිටියහොත් ඔහු ජනාධිපති ලෙස පත්කර ගත නො හැකි ද? එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවෙහි විසංවාදයක් ඇති වන බව පැහැදිලි ය. දැන් පාර්ලිමේන්තුව රැස් වී මහින්ද ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්තේ යැයි සිතමු. එය නිවැරදි තේරීමක්් ද නැද්ද යන්න තීරණය කරන්නේ කවු ද? අධිකරණයට ඒ තීරණය ගත නො හැකි ය. ඒ තීරණය ගත හැකි වන්නේ ද පාර්ලිමේන්තුවට ය. හදිසියේ සම්මත කර ගන්නා ලද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී ඒ කරුණු සැලකිල්ලට නොගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ වගකිව යුතු නො වේ.

    අනෙක් අතට මේ සියල්ල මතුවන්නේ ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් පමණ ය. පුරප්පාඩුවක් ඇති නොවුණහොත් මේ කිසිවක් ප්‍රශ්න ලෙස මතු නො වෙයි. එවැනි අවස්ථාවක් ඇති වේය යන උපකල්පනයෙන් මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුටරට පත් නො කිරීම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එමෙන් ම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිධුරය දෙවරක් දැරූ අයකුට අගමැති විය නො හැකි බවට සඳහනක් ද නැත. නූපන් දරුවන්ට කේන්දර නොසාදා මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇතොත් ඔහු අගමැති ධුරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් මෛත්‍රිපාල සිරිසේනට නැත.

    නලින් ද සිල්වා

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා වරෙන් බං.. ආණ්ඩු පක්ෂයේ හැමෝම එකතු වෙලා මහින්දව අගමැති කරන්න කියලා ලියලා දුන්නත් මෛත්‍රීපාල ජනාධීපති වරයා කැමති නම් පමණයි මහින්දට අගමැති වෙන්න පුළුවන් වෙන්නේ.. කවුරු කොහොම කිව්වත් කිසි කෙනෙක්ට බෑ ජනාධීපතිට බලපෑමක් කරන්න අගමැති පත් කිරීමේදී.. කරන්න පුළුවන් එකම දේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තට පිටින් අගමැති පත් කළා කියලා ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන එක විතරයි.. ඒකත් පාර්ලිමේන්තුවේ 2/3ක බහුකරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන.. ඉදිරියේදී පත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ සංයුතිය බැලුවහම 2/3ක බලයක් ගන්නවා කියන එක හීනයක් විතරයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

    සියළු විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ පැරදවීම ය. මහින්ද නැති ශ්‍රි ල නි පක්‍ෂයක් නැති බව දහස් වරක් පෙනී ගොස් ඇත. අද ඇත්තේ ශ්‍රී ල නි ප හෝ එ ජ නි ස හෝ මැතිවරණ ව්‍යාපාරයක් නොව මහින්ද මැතිවරණ ව්‍යාපාරයකි. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මහින්ද රෙජිමය පැරදවීම ය. ඒ ඔවුන්ගේ ලංකා වසන්තය ය. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීමට අවශ්‍ය වී ඇත්තේ තම අභිමතය පරිදි ක්‍රියා නොකර ඔහු විසින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබීම නිසා ය. බටහිරයන්ගේ සුවච කීකරු ගැත්තා වූ ද බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල ජාතිකත්වය හා රටේ ස්වෛරීභාවය නැති කිරීමට සැදී පැහැදී සිටින්නාවූ ද රනිල් කියන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මහින්දගේ අනාගතය නැති කළ යුතු ය. එහෙත් ඔහු සැබවින් ම කියන්නේ බටහිරයන් වෙනුවෙන් මහින්ද නැති කළ යුතු බව ය. චම්පක වැන්නෝ මහින්ද ගෙදර යැවීමෙන් සෑහීමකට පත් නොවෙති.

    එහෙත් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ දී ඔවුන් විසින් ශ්‍රී ල නි පක්‍ෂය ද ඝාතනය කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද නැවත බලයට පත්කිරීමේ ව්‍යාපාරය ජනතාව විසින් මෙහෙයවනු ලැබීම ය. එව බලව වැනි සංවිධාන ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබා නොදුන්න ද මහින්ද නැති රට මැයෙන් සම්මන්ත්‍රණ සංවිධාන කෙළේ ය. නුගේගොඩ රැස්වීම විසින් මේ ජනතා බලය කරළියට ගෙනෙනු ලැබිණි. ඒ අතර භික්‍ෂූන් වහන්සේ පැරණි සිංහල සිරිත අනුව යමින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් බෝධි පූජා පවත්වමින් ඔහු ආරක්‍ෂා කරගනිමින් ඉතිහාසය යළි නිර්මාණය කළහ. මෛත්‍රිපාලට ඒ දරාගත නොහැකි විය. ඔහුට අකමැත්තෙන් වුවත් මහින්ද රාජපක්‍ෂට මැතිවරණයේ දී ශ්‍රී ල නි ප අපේක්‍ෂකත්වය දීමට සිදු විය.

    මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දට අගමැතිකම නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි තවත් කරුණු කිහිපයක් අඩංගු විණි. තමා මහින්ද රාජපක්‍ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්‍ෂකත්වයවත් කණ්ඩායමේ නායකත්වයවත් දී නැති බව එකහෙළා කියා සිටියේ ය. තමා ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව කීවේ ය. මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දුන්නේ සංධාන නායකයන් සියයට සියයක් ම එසේ කරන ලෙස ඉල්ලා සිටි නිසාත්, ශ්‍රී ල නි පක්‍ෂයේ සියයට අනුනවයක් ම ඉල්ලා සිටි නිසාත් යැයි කීවේ ය. එහෙත් තමා මහින්දට විරුද්ධ බවත් ජනවාරි 8 වැනි දා මෙන් ම මැතිවරණයේ දී ද මහින්ද රාජපක්‍ෂ පරදින බවත් කීවේ ය. තමා රනිල් ආරක්‍ෂා කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ද කීවේ ය. මෛත්‍රිපාල ද්‍රෝහියකු පමණක් නොව නිවටයෙක් ද වෙයි.

    ඒ ඉතා පැහැදිලිව ම ද්වේශ සහගත ප්‍රකාශයක් විය. පක්‍ෂයේ සභාපති පක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයකු අරභයා එවැනි ප්‍රකාශයක් මින් පෙර කිසිම පක්‍ෂයක සභාපතිවරයකු කර ඇතැයි සිතිය නො හැකි ය. මේ ප්‍රකාශය විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි කරන ලද්දක් බව පැහැදිලි ය. එහෙත් ඒ ප්‍රකාශයෙහි පෞද්ගලික විරුද්ධතාව ද වෙයි. අද විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම ය. හැකිනම් පෞද්ගලික ජීවිතය ද අවසන් කිරීම ය. විශේෂයෙන් ම බටහිරයෝ තමන්ට අවනත නොවන ජාතික දේශපාලන නායකයන් පරළොව යැවීමට කටයුතු කරති. පසුගිය කාලයේ අරාබි රටවල අපි ඒ බව අත් දුටුවෙමු.

    ජනවාරි 8 වැනි දා මෙරට තාවකාලික ප්‍රතිවිප්ලවයක් ඇතිවිණි. එදින රටේ ජාතිකත්වය පික්පොකට් සොර මුළක් විසින් ඊනියා යහපාලනයක් මගින් යට ගසන ලදී. එහි දී බටහිරයෝ හා ඉන්දීයයෝ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්හ. රනිල් වික්‍රමසිංහ දන්නා විප්ලවයක් නැත. ඔහු රට ජාතික මගින් ඉවතට දැමූ ප්‍රතිවිප්ලවය විප්ලවයක් ලෙස හඳුන්වයි. මේ ප්‍රතිවිප්ලවය අගොස්තු 17 වැනිදා පරාජයට පත්වන බව බටහිරයෝ ද ඉන්දීයයෝ ද දනිති. වෙන් ව තරග කිරීමට සිටි පක්‍ෂ කිහිපයක් එකතු වී හදිසියේ අලියා ලකුණ යටතේ සංධානයක් පිහිටුවා ගත්තේ අගොස්තු 17 වැනි දා පරාජය බටහිරයන්ට හා ඉන්දියයන් හා අනෙක් විජාතික බලවේගවලට වැටහෙන බැවිනි.

    අගොස්තු 17 වැනි දා පරාජය විසින් ම මෛත්‍රිපාලට තම පක්‍ෂයට විරුද්ධව ද්‍රෝහී ප්‍රකාශය කිරීමට බල කෙරී ඇත. මෛත්‍රිපාල (බටහිරයන්) එමගින් බලාපොරෙත්තු වූයේ සංධානයට ඡන්දය දීමට සිටින ඡන්දදායකයන් තැතිගන්වා ඔවුන් ඡන්දය දීමෙන් වළක්වාලීම ය. එය ඉතා සුළු ප්‍රමාණයකින් නාගරික ප්‍රදේශවල සාර්ථක වී ඇත. ඉංගිරිසින්ට සිංහල ගැමි මනස නො තේරෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය නාගරික නොවන ප්‍රදේශවල සංධානයට වාසි සහගත වී ඇත. අගමැතිකම මහින්දට නොදෙන බව කීමෙන් සිරිසේන ගැමි ඡන්දදායකයන් සංධානය වෙතට තල්ලු කිරීමට සමත් වී ඇත. අද ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ද වඩා සාමාන්‍ය ඡන්දදායකයන් කතා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් නෙරපීම ගැන ය.

    සෝලංගආරච්චි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට ගොස් ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට විරුද්ධව වාරණ නියෝගයක් ගැනීමෙන් සාමාන්‍ය ඡන්දදායකයන් තවත් සංධානය දෙසට ගමන් කරවා ඇත. මෛත්‍රිපාල කෙසේ නමුත් තම ශ්‍රී ල නි ප සභාපතිත්වය රැක ගැනීමට කටයුතු කරන බව එමගින් පැහැදිලි වී ඇත. අගමැති කමට කෑදර වී පක්‍ෂයට විරුද්ධව කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන අද පක්‍ෂ සභාපතිත්වය රැක ගැනීමට පක්‍ෂයට තව තවත් ද්‍රෝහි කම් කරයි. මහින්ද ගෙදර යැවීමට කතා කළ මෛත්‍රිපාල සිරිසේන ගෙදර යැවීමට අද ඡන්දදායකයෝ කතා කරති.

    සංධානයට තුනෙන් දෙකක බහුතරයක් ලබා දී මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි ද යන්න අද සාකච්ඡා වෙමින් පවතියි. අගමැති කම යනු තමා යමකුට දෙන තෑග්ගක් නොවන බව මෛත්‍රිපාල සිරිසේන තේරුම් ගන්නේ කවදා ද? ඔහුට රිසි කෙනකුට අගමැති කම දිය හැකි නො වේ. විශේෂයෙන් ම සංධානයේ ජයග්‍රහණයකින් පසුව මෛත්‍රිපාලට තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. ප්‍රතිවිප්ලවය අවසන් වීමෙන් පසු මෛත්‍රිපාලට ගෙදර යෑමට සිදුවහොත් එය ඉතිහාසයේ දරුණු ම සරදමක් වනු ඇත.

    අද කළ යුතු කාර්යයන් දෙකක් වෙයි. ජනතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම මෙහෙයවනු ලැබුයේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ සිංහල බෞද්ධයන් විසිනි. ඒ ව්‍යාපාරය එසේ ම පවත්වාගෙන යා යුතු ය. ඒ මෙරට සංස්කෘතිය ය, මෙරට ඉතිහාසය ය, මෙරට සම්ප්‍රදාය ය. මහින්ද ව්‍යාපාරයේ එක් කොටසක් රැස්වීම් සම්මන්ත්‍රණ ආදී වශයෙන් බටහිර දේශපාලන සම්ප්‍රදාය අනුව කෙරී ගෙන යා යුතු අතර අනෙක් කොටස සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සල් ආශ්‍රිතව දිගට ම කෙරී ගෙන යා යුතු ය.

    අප දෙවනුව මතක තබාගත යුතු කරුණ නම් මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීම ය. එමගින් රනිල් හෝ මහින්ද නොවන වෙනත් අයකු හෝ අගමැති කර නැවතත් පික්පොකට් ආණ්ඩුවක් බලයට පත්කිරීමට මෛත්‍රිපාලට කිසිම ඉඩක් නොදී සිටීමට හැකි ය. මනාප ලබා දිය යුත්තේ කාහට ද යන්න මැතිවරණ ව්‍යාපාරයේ දී හෙළිදරවු කෙරෙනු ඇත. අප අගමැති කළ යුත්තේ රට රැකි හා රට රකින මහින්ද මිස රට දෙමළ ජාතිවාදයට පාවා දෙන බටහිර ගැති රනිල් නො වේ.

    නලින් ද සිල්වා

    2015 ජූලි 21
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දට අගමැති වීමට නො හැකි ද?

    ඇතැමුනට අනුව මහින්ද රාජපක්‍ෂට අගමැති වීමට බාධාවක් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහින්ද රාජපක්‍ෂට තුන්වැනි වරට ජනාධිපති විය නො හැකි ය. අනෙක් අතට යම්කිසි ආකාරයකින් මෛත්‍රිපාල සිරිසේනගේ සේවා කාලය අවසන් වීමට පෙර ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුතු ය. එසේ තෝරා පත් කර ගන්නා තෙක් අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මේ ප්‍රතිපාදන නිසා ඇතැමුන් මහින්දට අගමැති විය නොහැකිය යන තර්කයක් මතුකර ඇත.

    දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්‍ෂට පුද්ගලයකු ලෙස තුන්වැනි වතාවකට ජනාධිපති විය නො හැකි ය. එබැවින් ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් හා ඒ අවස්ථාවෙහි මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වු සිටියහොත් පාර්ලිමේන්තුවට ඔහු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නො හැකි ය. පාර්ලිමේන්තුවෙහි වෙනත් මන්ත්‍රීවරුන් ද සිටන බැවින් පාර්ලිමේන්තුවට ඉන් එක් අයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් නොව අගමැති වශයෙන් සිටීම ද බාධාවක් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේනට මහින්ද අගමැති ලෙස පත්කිරීමට බාධාවක් නැත. අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි දෙනකුගේ කැමැත්ත පමණ ය.

    ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වූ විට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනු ලැබීමට අවස්ථාව සපයා දී ඇත්තේ මසක් පමණ කාලයකි. ඒ කාලය තුළ අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මහින්ද රාජපක්‍ෂ අගමැති වීම නිසා එයට බාධාවක් ඇති වේ ද? තනතුරකට පත් කිරීම හා තනතුරක වැඩ බැලීමට නිල බලයෙන් පත් කිරීම යනු එකක් නොව දෙකකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂට බාධාවක් ඇති කර තිබෙන්නේ ජනාධිපති තනතුරට පත්කිරීම සම්බන්ධයෙනි. එහෙත් නිල බලයෙන් අගමැති තනතුරට පත් වූ අයකුට ජනාධිපති ධුරයෙහි වැඩ බැලීමට කිසිදු තහනමක් ව්‍යවස්ථාවෙන් පැන වී නැත. මෙහි දී ජනාධිපති තනතුරෙහි වැඩ බැලීමට නිල බලයෙන් පත් කෙරෙන්නේ අගමැති ය. අගමැති කවුරුන් ද යන ප්‍රශ්නය මෙහි දී පැන නො නගී.

    යම් කිසි අයුරකින් ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වු විට අගමැති ජනාධිපති ධුරයට පත් කළ යුතු බවට ප්‍රතිපාදනයක් තිබිණි යැයි සිතමු. එවිට මහින්ද රාජපක්‍ෂ අගමැති ව සිටියහොත් ඔහු ජනාධිපති ලෙස පත්කර ගත නො හැකි ද? එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවෙහි විසංවාදයක් ඇති වන බව පැහැදිලි ය. දැන් පාර්ලිමේන්තුව රැස් වී මහින්ද ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්තේ යැයි සිතමු. එය නිවැරදි තේරීමක්් ද නැද්ද යන්න තීරණය කරන්නේ කවු ද? අධිකරණයට ඒ තීරණය ගත නො හැකි ය. ඒ තීරණය ගත හැකි වන්නේ ද පාර්ලිමේන්තුවට ය. හදිසියේ සම්මත කර ගන්නා ලද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී ඒ කරුණු සැලකිල්ලට නොගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ වගකිව යුතු නො වේ.

    අනෙක් අතට මේ සියල්ල මතුවන්නේ ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් පමණ ය. පුරප්පාඩුවක් ඇති නොවුණහොත් මේ කිසිවක් ප්‍රශ්න ලෙස මතු නො වෙයි. එවැනි අවස්ථාවක් ඇති වේය යන උපකල්පනයෙන් මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුටරට පත් නො කිරීම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එමෙන් ම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිධුරය දෙවරක් දැරූ අයකුට අගමැති විය නො හැකි බවට සඳහනක් ද නැත. නූපන් දරුවන්ට කේන්දර නොසාදා මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇතොත් ඔහු අගමැති ධුරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් මෛත්‍රිපාල සිරිසේනට නැත.

    නලින් ද සිල්වා

    ඔයා ගිහිල්ල නලින්ගේ අහගෙන එන්න ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙන්නේ කුමන වගන්තියේද කියල
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නියමයි නලින්... කොහොම හරි පර්සිව වෙනම අරගෙන නන්නත්තාර කරල දාපන්...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයා ගිහිල්ල නලින්ගේ අහගෙන එන්න ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙන්නේ කුමන වගන්තියේද කියල

    බම්ප්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයා ගිහිල්ල නලින්ගේ අහගෙන එන්න ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙන්නේ කුමන වගන්තියේද කියල

    බම්ප්