පට්ටම කැලි ඉන්න රටවල්

ElaMans

Member
May 10, 2014
1,268
434
0

විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන් .. ඒ දවස් ටිකේ මම හොම්බෙන් ගියේ ..දැන් ටිකක් අමතක වෙලා හිටියේ... ආයේ මතකාවර්ජනය කොරපු බොට මේ ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ තෙල් කෑම වැඩි වෙලා බඩ චොර වෙලා රබන් පද අහගෙන මුළු දවසෙම වැසිකිලියේ බොක බාන්න සෙට් වේවා !!!
:angry:

කෙළිදෙලෙන් පෙලෙන ගුලියාට, ලබන්නාවු නව සසර... පෙර පිං වැඩිවෙලා, පිනට තෙල පෑදිලා... රන්ම රන් පාටට බැදෙන කැවුමක් ම ලැබේවා... :lol:
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
කෙළිදෙලෙන් පෙලෙන ගුලියාට, ලබන්නාවු නව සසර... පෙර පිං වැඩිවෙලා, පිනට තෙල පෑදිලා... රන්ම රන් පාටට බැදෙන කැවුමක් ම ලැබේවා... :lol:

අනේ අම්මෝ...... කැවුමක් සෙට් කොරගන්න ගිහින් අන්තිමේ මමයි තෙලෙන් බැදුනේ බොල
 
ElaMans

Member
May 10, 2014
1,268
434
0

අනේ අම්මෝ...... කැවුමක් සෙට් කොරගන්න ගිහින් අන්තිමේ මමයි තෙලෙන් බැදුනේ බොල

මුහුදෙ මාලු ගොඩක් ඉන්නවා බොල! හම්බ උන දවසට ඕවා නිකන්ම අමතක වෙයි! :yes:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඉතාලිය
    ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා.

    munge un thama sira...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕවා ලන්කාවේ කෙල්ලොන්ට පෙන්නපන් බන්.මෙහේ කෙල්ලෝ හිතාගෙන ඉන්නේ ලෝකෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ ලන්කාවේ කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕවා ලන්කාවේ කෙල්ලොන්ට පෙන්නපන් බන්.මෙහේ කෙල්ලෝ හිතාගෙන ඉන්නේ ලෝකෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ ලන්කාවේ කියලා.

    machn, lankawe kello kathai kiyala api kiyanawanam ekiyanne ita sapekshawa apith kathai kiyana ekane.:( uda balagena kela gahagannawa wage wadakne eka.:lol: