විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන් .. ඒ දවස් ටිකේ මම හොම්බෙන් ගියේ ..දැන් ටිකක් අමතක වෙලා හිටියේ... ආයේ මතකාවර්ජනය කොරපු බොට මේ ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ තෙල් කෑම වැඩි වෙලා බඩ චොර වෙලා රබන් පද අහගෙන මුළු දවසෙම වැසිකිලියේ බොක බාන්න සෙට් වේවා !!!![]()
කෙළිදෙලෙන් පෙලෙන ගුලියාට, ලබන්නාවු නව සසර... පෙර පිං වැඩිවෙලා, පිනට තෙල පෑදිලා... රන්ම රන් පාටට බැදෙන කැවුමක් ම ලැබේවා...







uda balagena kela gahagannawa wage wadakne eka.