පට්ටම රැපර් කෙනෙක්

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
පට්ටම රැපර් කෙනෙක්

කටපාඩම් කරල කියන රැප් වුනත් කියන්න පට්ට මහන්සියක් වෙන්න ඕනා. මෙයා රැප් කරන විදිහ පට්ටම ලයිව්. :baffled: හැරි මැක් කියන මෙයාට ෆ්‍රි ස්ටයිල් රැප් කියන්නෙ එච්චර දෙයක් නෙමෙයි වගේ. :yes:



:shocked: :shocked: