~පට්ටම ලස්සනයි මචංලා.... හැමොම බලන්න!!~
මචංලා මේ වගේ දෙයක් හම්බුනොත් මතක් වෙන්නෙ අපේ එළකිරියේ සෙට් එක තමා...
ඔන්න මට සුපිරි ඩයල් එකක් හම්බුනා මේයා තමයි Jegs කියන්නෙ වැඩි පුර ලොකු තොරතුරු නම් දන්නෙ නෑ.. හම්බුන ගමං කට්ටියට දුන්නා..
මේ Jegs කියන කෙනා පට්ටම පට්ට Piano Player කෙනෙක්
අහලා බලන්නකො මෙයාගේ Piano Covers ටික
... මම නම් සේරම සින්දු ටික බාගත්තා පට්ටම ලස්සනක් තියෙන්න මචංලා... 

මෙන්න මෙතන ටිකක් දාන්නම්
ඉතුරු එවා මේ ලින්ක් එකෙන් බලන්න..
http://www.youtube.com/user/JegzMusic/videos