පට්ටම හිනා යන Films

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඩොං.කෝසල මචං උබට හිතෙන්නේ නැද්ද උබ ගාව තියෙන ඔය ෆිල්ම් කලෙක්ෂන් එක dvd ගත කරලා මේ මම වගේ මිට්‍රයෙක්ට තැපැල් කරලා එවන්න ? :cool::cool:

    DVD gatha karanna kammali hinda thamai mama HDD gaththe. naththan issara 50 pack aragena write kore epaa una ban:) :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹලා බලල තියෙන පට්ටම හිනා යන Films මෙතන දාපන්කෝ. හින්දි, සිංහල, ඉංග්‍රීසි ඕනේ එකක් කමක් නෑ. හිනා යනවා නම් එච්චරයි. මේ දවස්වල දුක මූඩ් බන් ඉන්නේ.Film එකක්වත් බලලා හිනා වෙන්න කියල හදන්නේ. :(

    මෙන්න මම බලපු පට්ටම comedy films


    හින්දි
    01.Khatta Meetha

    උඹල බලපු හොඳම ඒවත් දාපන්. හැබැයි සුපිරිම ඒවා විතරයි.
    :D

    මට නං ඕක බලද්දී යක්ෂයා නගිනවා :growl::growl::growl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න මෙව්ව තමා කෙල්ලෙ මං ගාව දැන් තියෙන ඒවලින් හිනා ගියා කියල මතක ඒව :(
    Bollywood

    De Dana Dan
    Dostana
    Masti
    Grand Masti
    HouseFull
    HouseFull 2
    No Problem
    Thank You
    Vicky Donor
    Yeh Jawaani Hai Deewani
    Bachna.Ae.Haseeno.
    Besharam
    Neal_N_Nikki_
    Yamla Pagla Deewana
    Yamla Pagla Deewana 2
    Singh.Is.King.2


    English ඒව නං වැඩි මතකයක් නෑ. එකක් දෙකක් දාන්නන් :dull:
    Bandidas
    Dictator
    Don Jon
    Friends With Benefits
    Muhammad full movie - Innocence of Muslims
    Johnny English Reborn
    The Hangover Part I
    The Hangover Part II
    The Hangover Part III

     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Death at a funeral
    220px-Death_at_a_Funeral_2010_Poster.jpg
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16710851 said:
    මෙන්න මෙව්ව තමා කෙල්ලෙ මං ගාව දැන් තියෙන ඒවලින් හිනා ගියා කියල මතක ඒව :(
    Bollywood

    De Dana Dan
    Dostana
    Masti
    Grand Masti
    HouseFull
    HouseFull 2
    No Problem
    Thank You
    Vicky Donor
    Yeh Jawaani Hai Deewani
    Bachna.Ae.Haseeno.
    Besharam
    Neal_N_Nikki_
    Yamla Pagla Deewana
    Yamla Pagla Deewana 2
    Singh.Is.King.2


    English ඒව නං වැඩි මතකයක් නෑ. එකක් දෙකක් දාන්නන් :dull:
    Bandidas
    Dictator
    Don Jon
    Friends With Benefits
    Muhammad full movie - Innocence of Muslims
    Johnny English Reborn
    The Hangover Part I
    The Hangover Part II
    The Hangover Part III


    මොකක්ද හිකනලෝ තොගේ ආමන්ත්‍රණය? :angry::angry::angry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    යාළුවා;16710851 said:
    මෙන්න මෙව්ව තමා කෙල්ලෙ මං ගාව දැන් තියෙන ඒවලින් හිනා ගියා කියල මතක ඒව :(
    Bollywood

    De Dana Dan
    Dostana
    Masti
    Grand Masti
    HouseFull
    HouseFull 2
    No Problem
    Thank You
    Vicky Donor
    Yeh Jawaani Hai Deewani
    Bachna.Ae.Haseeno.
    Besharam
    Neal_N_Nikki_
    Yamla Pagla Deewana
    Yamla Pagla Deewana 2
    Singh.Is.King.2


    English ඒව නං වැඩි මතකයක් නෑ. එකක් දෙකක් දාන්නන් :dull:
    Bandidas
    Dictator
    Don Jon
    Friends With Benefits
    Muhammad full movie - Innocence of Muslims
    Johnny English Reborn
    The Hangover Part I
    The Hangover Part II
    The Hangover Part III


    Singh.Is.King.2

    කවද්ද අවේ යකෝ :rofl:

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Hera Pheri
    Phir Hera Pheri
    Munna Bhai M.B.B.S
    Lage Raho Munna Bhai
    Golmaal: Fun Unlimited
    Welcome
    Heyy Babyy
    Fool n Final
    Golmaal Returns
    Oye Lucky! Lucky Oye!
    Golmaal 3
    Tees Maar Khan
    Ready
    dhol
    Double Dhamaal
    Desi Boyz
    Bol Bachchan
    Kyaa Super Kool Hai Hum