ඩොං.කෝසල මචං උබට හිතෙන්නේ නැද්ද උබ ගාව තියෙන ඔය ෆිල්ම් කලෙක්ෂන් එක dvd ගත කරලා මේ මම වගේ මිට්රයෙක්ට තැපැල් කරලා එවන්න ?![]()

DVD gatha karanna kammali hinda thamai mama HDD gaththe. naththan issara 50 pack aragena write kore epaa una ban![]()
![]()

උඹලා බලල තියෙන පට්ටම හිනා යන Films මෙතන දාපන්කෝ. හින්දි, සිංහල, ඉංග්රීසි ඕනේ එකක් කමක් නෑ. හිනා යනවා නම් එච්චරයි. මේ දවස්වල දුක මූඩ් බන් ඉන්නේ.Film එකක්වත් බලලා හිනා වෙන්න කියල හදන්නේ.
මෙන්න මම බලපු පට්ටම comedy films
හින්දි
01.Khatta Meetha
උඹල බලපු හොඳම ඒවත් දාපන්. හැබැයි සුපිරිම ඒවා විතරයි.![]()





යාළුවා;16710851 said:මෙන්න මෙව්ව තමා කෙල්ලෙ මං ගාව දැන් තියෙන ඒවලින් හිනා ගියා කියල මතක ඒව
Bollywood
De Dana Dan
Dostana
Masti
Grand Masti
HouseFull
HouseFull 2
No Problem
Thank You
Vicky Donor
Yeh Jawaani Hai Deewani
Bachna.Ae.Haseeno.
Besharam
Neal_N_Nikki_
Yamla Pagla Deewana
Yamla Pagla Deewana 2
Singh.Is.King.2
English ඒව නං වැඩි මතකයක් නෑ. එකක් දෙකක් දාන්නන්
Bandidas
Dictator
Don Jon
Friends With Benefits
Muhammad full movie - Innocence of Muslims
Johnny English Reborn
The Hangover Part I
The Hangover Part II
The Hangover Part III



යාළුවා;16710851 said:මෙන්න මෙව්ව තමා කෙල්ලෙ මං ගාව දැන් තියෙන ඒවලින් හිනා ගියා කියල මතක ඒව
Bollywood
De Dana Dan
Dostana
Masti
Grand Masti
HouseFull
HouseFull 2
No Problem
Thank You
Vicky Donor
Yeh Jawaani Hai Deewani
Bachna.Ae.Haseeno.
Besharam
Neal_N_Nikki_
Yamla Pagla Deewana
Yamla Pagla Deewana 2
Singh.Is.King.2
English ඒව නං වැඩි මතකයක් නෑ. එකක් දෙකක් දාන්නන්
Bandidas
Dictator
Don Jon
Friends With Benefits
Muhammad full movie - Innocence of Muslims
Johnny English Reborn
The Hangover Part I
The Hangover Part II
The Hangover Part III

Singh.Is.King.2
කවද්ද අවේ යකෝ
Singh.Is.King.2008 කොපි වෙලා තියෙන්නෙ 2ත් එක්ක 
යාළුවා;16710881 said:හුකාස්Singh.Is.King.2008 කොපි වෙලා තියෙන්නෙ 2ත් එක්ක
![]()
තරහ ගන්න එපා සුදෝ. ඉක්මනට වයසට යයිඅනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ..

යාළුවා;16710887 said:තරහ ගන්න එපා සුදෝ. ඉක්මනට වයසට යයි![]()



ද Jeson Rulez තමා මම බලලා තියෙන ලොකුම කොමඩිය.![]()