පට්ටම හිනා යන Films

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලා බලල තියෙන පට්ටම හිනා යන Films මෙතන දාපන්කෝ. හින්දි, සිංහල, ඉංග්‍රීසි ඕනේ එකක් කමක් නෑ. හිනා යනවා නම් එච්චරයි. මේ දවස්වල දුක මූඩ් බන් ඉන්නේ.Film එකක්වත් බලලා හිනා වෙන්න කියල හදන්නේ. :(

    මෙන්න මම බලපු පට්ටම comedy films

    සිංහල
    01.සිකුරු හතේ
    02.කොළඹ සන්නිය

    හින්දි
    01.Khatta Meetha

    English
    01.American Pie
    02.The Dictator
    03.Harald and Kumar goes to White Castle

    උඹල බලපු හොඳම ඒවත් දාපන්. හැබැයි සුපිරිම ඒවා විතරයි.
    :D
     
    Last edited:
    • Like
    Reactions: Ravi Rulz

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    avatar419878_1.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,533
    22,215
    113
    Gotland
    මිස්ටර්බින්ගේ කතා
    චාර්ලිචැප්ලින් ගේ ෆිල්ම්
    ඇමරිකන් පයි
    බෑඩ් ග්‍රන්ඩ්පා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවට හිනා යනවද බන් උබට? මටනම් ඇඩෙනව :(

    මේවට හිනා යන්නේ advanced විදියට බන්. මේකේ රඟපාන එවුන් අපිව හිනස්සන්න කියල හිතාගෙන කරන ගොන් වැඩ දැකලා ඒවාට හිනා යනවා බන්. බොරු නම් ඔය film එක ටිකක් බලපන්කො...