උඹලා බලල තියෙන පට්ටම හිනා යන Films මෙතන දාපන්කෝ. හින්දි, සිංහල, ඉංග්රීසි ඕනේ එකක් කමක් නෑ. හිනා යනවා නම් එච්චරයි. මේ දවස්වල දුක මූඩ් බන් ඉන්නේ.Film එකක්වත් බලලා හිනා වෙන්න කියල හදන්නේ.
මෙන්න මම බලපු පට්ටම comedy films
සිංහල
01.සිකුරු හතේ
02.කොළඹ සන්නිය
හින්දි
01.Khatta Meetha
English
01.American Pie
02.The Dictator
03.Harald and Kumar goes to White Castle
උඹල බලපු හොඳම ඒවත් දාපන්. හැබැයි සුපිරිම ඒවා විතරයි.![]()







