පට්ටම 3D බලමු

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මමත් හා හා පුර කියල 3D TV එකක් ගත්ත :D:D
    main_banner.jpg
    3D මුවිස්
    බලනවට වැඩ පට්ට අතල් එකක් තියන clips ටිකක් සෙට් උනා ..මේවගේ සමහර තැන වලදී TV එකෙන් එලියටම එනවා:yes::yes::yes: 3D TV නැති කට්ටිය මේ ග්ලාසස් දෙකෙන් computer එකෙනුත් බලන්න පුළුවන්:yes::yes::yes: ... ඈතට වෙලා බලපන් මෙව්වා මුනටම එනවා :P:P

    Download KM Player 3.2 Here
     
    Last edited: