පට්ටම Animation Movie එක මොකක්ද?

පට්ටම Animation Movie එක මොකක්ද?

හායි! Animation Movies බලන අය ඉන්නවද? එහෙනම් ඔයාලා දැනට බලපු හොදම 3D Animation Movie එක මොකක්ද කියලා මේතන දාන්න. ඔයාලා බලපු ඒ Movies මේතන දැම්මොත් හුගක් අයට ප්‍රයොඡනවත් වෙයි! ;) :)

‍මම බලපු හොදම වලින් කිහිපයක්!

TANGLED
tangled_poster.jpg


ASTRO BOY
astroboy_movie_poster_onesheet_collider.com.jpg


INCREDIBLES 3D
5e11ca103ef145b201863423e3b3-medium.jpg

තව ටිකක් දාන්නම් ඔයාලත් දාන්න