Last edited:
macahn trusted app ekakda?

CNet නෙ බන්.. offline install කරන්න බැරිද?මම දන්න තරමින් ඔව් මචන් , මමත් දැම්මා කිසිම අවුලක් නැ. පින්තුර දැම්මෙත් ඒකයි![]()




CNet නෙ බන්.. offline install කරන්න බැරිද?![]()

ස්තූතියි අපේ යාලුවො වෙනුවෙන් මේ වගේ දෙයක් ගෙන ආවට. හැබැයි මංනම් 3rd party ස්ටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන එක අනුමත කරන්නෙ නෑ වින්ඩොස් 8 වලට.

agreedතෑන්ක්ස්. රෙප් ඉවරයි හෙට දෙන්නම්.

ah pattane yako....
9+


එල එල.....install කරලම බලමු.......![]()


api wage IT knowladge eka nil aya thiyena eka parissan karan inna eka hodhai ne???![]()

ela +4




ස්තූතියි අපේ යාලුවො වෙනුවෙන් මේ වගේ දෙයක් ගෙන ආවට. හැබැයි මංනම් 3rd party ස්ටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන එක අනුමත කරන්නෙ නෑ වින්ඩොස් 8 වලට.


පූස්;14404863 said:![]()
මචං 8 දාගෙන දවස් 5න් විතර අයින් කළා ඩ්රයිවර්ස්, සොෆ්ට් සප් කරන්නෙ නැතුව අවුල් වෙලා. නැත්තන් සෝක්.
ආයේ පස්සෙ දාගන්නව. බුක් මාක් කළා. දාගත්ත ඩාට බලමු
එතකන් දැනට 8 තියෙන උන් වෙනුවෙන්
![]()



Thanks Macha


bump