පට්ටම Start Menu ekak windows 8 වලට

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔන්න වින්ඩෝස් 8 පාවිච්චි කරන හැමෝටම නියම Start Menu එකක් අරන් ආවා අද. :cool:

    1g6uz4.jpg

    මේ මෙනු එක මෙතෙක් ආව නියම ම මෙනු එකක් තමා

    මොකද මේ සොෆ්ට්වෙයර් එක හදලා තියෙන්නේ IOBIT කියන සමාගම

    පුංචි වැඩ කැලි ටිකකුත් තියෙනව මේකේ

    එහෙනම් වැඩි කතා ඔනී නැ ඉන්ස්ටෝල් කරලම බලන්නකෝ කස්ටියම

    1980994355.gif

    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    macahn trusted app ekakda?

    මම දන්න තරමින් ඔව් මචන් , මමත් දැම්මා කිසිම අවුලක් නැ. පින්තුර දැම්මෙත් ඒකයි:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මම දන්න තරමින් ඔව් මචන් , මමත් දැම්මා කිසිම අවුලක් නැ. පින්තුර දැම්මෙත් ඒකයි:yes:
    CNet නෙ බන්.. offline install කරන්න බැරිද? :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූතියි අපේ යාලුවො වෙනුවෙන් මේ වගේ දෙයක් ගෙන ආවට. හැබැයි මංනම් 3rd party ස්ටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන එක අනුමත කරන්නෙ නෑ වින්ඩොස් 8 වලට.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    images

    මචං 8 දාගෙන දවස් 5න් විතර අයින් කළා ඩ්‍රයිවර්ස්, සොෆ්ට් සප් කරන්නෙ නැතුව අවුල් වෙලා. නැත්තන් සෝක්. :cool::cool:
    ආයේ පස්සෙ දාගන්නව. බුක් මාක් කළා. දාගත්ත ඩාට බලමු :P
    එතකන් දැනට 8 තියෙන උන් වෙනුවෙන්
    images
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ස්තූතියි අපේ යාලුවො වෙනුවෙන් මේ වගේ දෙයක් ගෙන ආවට. හැබැයි මංනම් 3rd party ස්ටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන එක අනුමත කරන්නෙ නෑ වින්ඩොස් 8 වලට.

    :yes::yes: agreed
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ah pattane yako....
    9+
    :yes::cool:
    එල එල.....install කරලම බලමු.......:cool::cool::cool:
    :cool:

    :cool:

    api wage IT knowladge eka nil aya thiyena eka parissan karan inna eka hodhai ne??? :baffled::baffled::baffled:
    :P

    :cool::yes:

    :cool::yes:

    ස්තූතියි අපේ යාලුවො වෙනුවෙන් මේ වගේ දෙයක් ගෙන ආවට. හැබැයි මංනම් 3rd party ස්ටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන එක අනුමත කරන්නෙ නෑ වින්ඩොස් 8 වලට.
    :sorry::sorry:

    පූස්;14404863 said:
    images

    මචං 8 දාගෙන දවස් 5න් විතර අයින් කළා ඩ්‍රයිවර්ස්, සොෆ්ට් සප් කරන්නෙ නැතුව අවුල් වෙලා. නැත්තන් සෝක්. :cool::cool:
    ආයේ පස්සෙ දාගන්නව. බුක් මාක් කළා. දාගත්ත ඩාට බලමු :P
    එතකන් දැනට 8 තියෙන උන් වෙනුවෙන්
    images

    :cool::cool:

    :baffled:

    Thanks Macha
    :yes::cool:

    smiley_beer.gif
    smiley_beer.gif
    smiley_beer.gif