පට්ටම TV Series එකක්!!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    p12991665_b_v8_aa.jpg

    මෙන්න පට්ටම TV Series එකක්!!
    Stranger Things ගොඩක් කට්ටිය බලල අති! බලපු නැති කට්ටිය මෙතනින් ගන්න!!

    මේක මේ අව්රුද්දෙ ජුලි මාසෙ පටන් ගත්ත, Netflix series එකක්!
    Genres: Science Fiction, Supernatural fiction, Horror fiction, Mystery, Historical period drama

    මෙක මාස 2කින් IMDb 9.0/10 Ratings අරන් තීනව!! :shocked::shocked::oo::oo::oo:

    සමහර episodes වලට 9.4+/10 අරන් තීනව :oo::oo::shocked:

    පට්ටම සීරිස් එකක් :love::love:

    අනිත්කට්ටියට බලන්න බම්පියක් දාගෙන යමු!!
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    bump.
    ඕක පට්ට තමයි. :yes:
    ඒවගේ අඩු කොටස් ගානකින් හොද කතා ගහනවානම් තවත් පට්ට.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    bump.
    ඕක පට්ට තමයි. :yes:
    ඒවගේ අඩු කොටස් ගානකින් හොද කතා ගහනවානම් තවත් පට්ට.

    සිරාවට බන්!! පට්ටෙටම හදල තිනව,

    patta series ekak

    ඔව් බන්! 2 එනකන් ලබන අවෘද්ද වෙනකන් බලන් ඉඳපන්කො :(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපෝ බන් මොකද්ද වෙන්නේ කියල හරියට කියන්නේ නෑනෙ බන්. :(
    මාත් දැන් සතියකට කලින් විතර නිවාඩු දවසක එක හුස්මට ඔක්කෝම බලාගෙන ගියා
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අපෝ බන් මොකද්ද වෙන්නේ කියල හරියට කියන්නේ නෑනෙ බන්. :(
    මාත් දැන් සතියකට කලින් විතර නිවාඩු දවසක එක හුස්මට ඔක්කෝම බලාගෙන ගියා

    ilaga season eka patteta ati!!