මෙන්න පට්ටම TV Series එකක්!!
Stranger Things ගොඩක් කට්ටිය බලල අති! බලපු නැති කට්ටිය මෙතනින් ගන්න!!
මේක මේ අව්රුද්දෙ ජුලි මාසෙ පටන් ගත්ත, Netflix series එකක්!
Genres: Science Fiction, Supernatural fiction, Horror fiction, Mystery, Historical period drama
මෙක මාස 2කින් IMDb 9.0/10 Ratings අරන් තීනව!!





සමහර episodes වලට 9.4+/10 අරන් තීනව



පට්ටම සීරිස් එකක්


අනිත්කට්ටියට බලන්න බම්පියක් දාගෙන යමු!!
Last edited:




