පට්ටයි_ආර්ට්_එක..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පට්ටයි_ආර්ට්_එක..

    මචන්ලා.. එළකිරි එකේ අපේ යාලුවන්ගේ ගොඩක් ත්‍රෙඩ් වල GIF ෆෝමැට් එකේ පින්තුර තියනවනේ. මේක වෙනමම චායාරුප කලාවක්(Cinemagraph). මම අද ඔයාලට පෙන්නන්නේ මේ කලාව ප්‍රගුණ කරපු Jamie Beck සහ Kevin Burg නම් චායාරුප ශිල්පියෝ දෙදෙනා නිර්මාණය කල චායාරුප පෙළක්.

    මේ ඔයාල බලන්න යන්නේ සුපිරිම
    Cinemagraphs පෙළක්.....:cool::cool::cool:

    Cinemagraphs කියන්නේ ප්‍රාථමික සහ නැවත නැවත ඇතිවන චලන ඇතුලත් වූ නිශ්චල චායාරුප වලටයි.
    මේවා GIF ෆෝමැට් එකෙන් තමයි තියෙන්නේ. නරඹන්නාට ඇතිවන්නේ තමුන් වීඩියෝ එකක් බලනවා වගේ හැගීමක්. එකදිගට ගන්නා චායාරුප පෙළක් හෝ වීඩියෝ ක්ලිප් එකකින් ලබාගත් චායාරුප විශේෂිත මෘදුකාංග භාවිතයෙන් සංස්කරණය කිරීමෙන් තමයි මේවා නිර්මාණය කරන්නේ.


    වැඩේ හොඳයි නම් බම්ප්,රෙප්,කමෙන්ට්ස් ඕනේ.......


    cinemagraphs-1%25255B5%25255D.gif

    cinemagraphs-2%25255B5%25255D.gif

    cinemagraphs-3%25255B5%25255D.gif

    cinemagraphs-4%25255B5%25255D.gif

    cinemagraphs-14%25255B3%25255D%25255B5%25255D.gif

    cinemagraphs-17%25255B8%25255D.gif

    cinemagraphs-18%25255B8%25255D.gif

    cinemagraphs-19%25255B8%25255D.gif

    cinemagraphs-5%25255B5%25255D.gif

    cinemagraphs-6%25255B5%25255D.gif

    cinemagraphs-7%25255B5%25255D.gif

    cinemagraphs-8%25255B5%25255D.gif

    cinemagraphs-9%25255B5%25255D.gif

    cinemagraphs-10%25255B5%25255D.gif

    cinemagraphs-11%25255B5%25255D.gif

    cinemagraphs-12%25255B5%25255D.gif

    cinemagraphs-13%25255B5%25255D.gif

    cinemagraph2%25255B4%25255D.gif

    cinemagraph3%25255B4%25255D.gif

    cinemagraph4%25255B4%25255D.gif

    cinemagraph5%25255B4%25255D.gif

    cinemagraph6%25255B4%25255D.gif

    cinemagraph7%25255B4%25255D.gif

    cinemagraph20%25255B3%25255D%25255B4%25255D.gif

    cinemagraph14%25255B4%25255D.gif

    cinemagraph15%25255B4%25255D.gif

    cinemagraph16%25255B4%25255D.gif

    cinemagraph17%25255B4%25255D.gif

    cinemagraph18%25255B4%25255D.gif

    cinemagraph19%25255B4%25255D.gif

    cinemagraph1%25255B4%25255D.gif

    jamie-beck-22%5B4%5D.gif

    jamie-beck-21%5B4%5D.gif

    jamie-beck-20%5B4%5D.gif

    jamie-beck-19%5B4%5D.gif

    jamie-beck-2%5B3%5D%5B4%5D.gif

    jamie-beck-18%5B4%5D.gif

    jamie-beck-16%5B4%5D.gif

    jamie-beck-15%5B4%5D.gif

    jamie-beck-12%5B4%5D.gif

    jamie-beck-14%5B4%5D.gif

    jamie-beck-9%5B4%5D.gif

    jamie-beck-10%5B4%5D.gif

    jamie-beck-11%5B4%5D.gif

    jamie-beck-3%5B4%5D.gif

    jamie-beck-4%5B4%5D.gif

    jamie-beck-5%5B4%5D.gif

    jamie-beck-8%5B4%5D.gif
     
    Last edited: