පට්ටිපොල

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    පට්ටිපොල ඉඳන් තො‍ටුපල කන්ද ට කොහ්ච්චර දුරද? පෛන් ගියොත් කොච්චර වෙල යනවද ආපහු පට්ටිපොලට එන්ඩ? කලින් ගිහින් තියන කෙනෙක් ඉනවනම් කියන්ඩ ?

    ඒ හැර පට්ටිපොල ආසන්නයේ පයින් යන දුරකින් බලන්න තියන දේවල් මොනාද?

    රෙප් එකක් දෙන්ඩ :ඩී :)