පට්ටිපොල

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නුවරඑලිය සයිඩ් එකේ ඒ කියන්නෙ පට්ටිපොල,නානුඔය,ඔහිය හරියේ ඇවිදින්න තියෙන places මොනාද බන්.train එකේ යනවනම්.rail track එකේ ඇවිදින්න පුලුවන්ද?නවතින්න තැන් තියෙනවද?
     
    • Like
    Reactions: SuperX

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රේල් පාරේ නම් ඇවිදින්න පුළුවන්. නානුඔය ස්ටේෂමේ ඉදං නුවරඑළියට එනකං පොඩි ඉසුසු වෑන් තියෙනවා එන්න. ඒවායේ ඇවිත් නුවරඑළිය හරියේ නවතින්න තැනක් හොයාගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: visalbro

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    pattipola nawatinna than adui machan rail pare awidina eka arenna wena ekak na ethin lassanai

    nawathinna thanak onanam contact ekak tiyanawa api nawathuna thanak eka parak
    loku hodak nam na ethana
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    pattipola nawatinna than adui machan rail pare awidina eka arenna wena ekak na ethin lassanai

    nawathinna thanak onanam contact ekak tiyanawa api nawathuna thanak eka parak
    loku hodak nam na ethana

    එල මචන්.මේ පැත්තෙ ඇවිදින්න ගිහිල්ල දාපු ත්‍රෙඩ් එකක් තිබ්බනේ.උබද දැම්මෙ?