පට්ටියා, ගොවියා සහ බෙහෙත...!!!

රිපොස්ට් කියකිය බොරුවට මැරෙන්න හදන්නේ නැතුව හිතේ කහට යන්නත් එක්ක කියවලා බලන්නකෝ...!!!:yes:

මේක මේ හරක් පට්ටි අයිති ගොවියො දෙන්නෙක් අතර වෙච්ච කතාබහක්!
ඔය හරක් පට්ටි වල ඉන්නේ වැස්සියෝ ගොඩකුයි එක ගොනෙකුයි නේ!
ඉතිං උගේ කාර්යභාරය කියන්න ඕනේ නැහැනේ.
ඌට කියන්නේ පට්ටියා කියලා!:yes:
ඉතිං එක ගොවියෙක් අනිකට විස්තර කියනවා,
"පහුගිය දවස්වල අපේ පට්ටියා පැත්තකට වෙලාමයි හිටියේ, ඌට උගේ රාජකාරියවත් හරියට කොරගන්න බැරුව ගියා":(
"අනේ අම්මෝ, ඇත්තද? ඉතිං මක්කැයි කොරේ?" අනිත් ගොවියා ඇහුවා.:confused:
"මම අපේ බලුදොස්තරට(පශුවෛද්‍යවරයා) විස්තරේ කිව්වා, මිනිහා බෙහෙතක් ලියලා දුන්නා! එක වේලයි පට්ටියට දුන්නේ, අම්මප දැන් ඌ ගිනිකසයා වගේ වැඩ" :D
"හැබැටම! අපේ පට්ටියත් මේ දවස්වල වැඩට හොරයි, ඌටත් ඕක දුන්නනම් හොඳයි වගේ. මොකක්ද බෙහෙතෙ නම කිව්වේ?"
අනිත් ගොවියා ඇහුවා.:eek:
"බෙහෙතෙ නම නම් මට මතක නෑ, ඒ උනාට බෙහෙතනම් චොකලට් රසයි!":shocked:
:lol::lol::lol::lol::lol:

හොඳද???:confused:


:lol::lol::lol: