පට්ට ආතල් එක 800 (2023)

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    පොර මට සත 5ක් දිලා නෑ. මම උට සත 5ක් දීලාත් නෑ. ඒත් පට්ට පොරක්. මුරලි කියන්නේ ඇත්තටම මාරම ඩයල් එකක්. ෆිල්ම් එක බැලුවා. ඒකේ නම් අතිශොක්තිය වැඩි වගේ. ඒක අවුලක් නෑ. ඒත් ඇත්තටම පට්ට පොරක්.

    උ පර දෙමලෙක්. කවදාවත් අපි ඒක කියලා උට බනින්නෑ. ඇයි? අපි එහෙම නෑ බං. සිංහල කිසි එකෙක් එහෙම මුරලිට බනින්නැ.. උ අපේ එකෙක් කියලා හිතන්නේ. ජිවිතේ පළවෙනි පාරට ඉන්දියාවෙන් සිංහල මිනිසුන්ගේ පැත්තට පොඩ්ඩක් අදිනවා දැක්කා නම් දැක්කේ මේ ෆිල්ම් එකේ විතරමයි. අනිත් හැම එකකහ සිංහල අය කියන්නේ තිරිස්න ගානට දාලා පෙන්නුවේ. ඒත් මේ ෆිල්ම් එකේ එහෙම නෑ.

    අරජුන පස්සේ කාලෙක දේශපාලනයට නාවා නම් ඒ කාලේ හදාගත්ත නම බැබලි බැබලි තව තියේවි අර්ජුන සීයේ.. දැන් වැඩක් නෑ. නම කාගෙන ඉවරයි ඉතින්. කෝම උනත් මුත්තයියා ගැන හැදුන ෆිල්ම් එක බලපු අයට යමක් කියන්න පුලුවන් මේ කොටසේ...

    පට්ට පොරක්. මුත්තයියාගේ අවසාන මැච් වල මාලිංග හිටියා. එතනින් පස්සේ කවුද බන් මැච් ගහලා නමක් තිබ්බ පොරක්ට ඉන්නේ?
    කවුද ලෝකෙ හොල්ලන වාර්ථා තියපු පොරක් ඉන්නේ?
    ලෝකෙම භය වෙච්ච තරමට කවුද පොරක් ඉන්නේ?

    නෑ එකෙක් නෑ. මාලින්ග ඉදපා කාලෙන් පස්සේ කනාවට බැලුනොත් මිස, මම නම මැච් බලන්නෑ. බලයි. ඒ මට්ටමට ලෝකෙ හොල්ලන්න පුලුවන් ලෙවල් කොල්ලන්ට තැන හම්බුන දාට.. එතකන් ගොඩක් අය මැච් වලිත් ඇත් වෙයි.

    මම පොඩිකාලේ දැකලා තියනවා රස්සාවට නොයා මැච් බලපු අය, ගැනිගෙන් බැනුම් අහන් මැච් බලපු අය, කන්න සල්ලි නෑ, ඒත් රේඩියෝ එක කනේ තියන් මැච් අහපු අය, දැන් එහෙම අය නෑ.

    සනත්. මාවන්. සන්ගා. මහේල, මුරලි. මාවන්, මාලිංග, මෑත කාලින ඉදපු තරු... රට ගියත් ඒ කාලේ මේ නම් ටිකයි සිලෝන් ටී ඇරෙන්න වෙන මොන ලබ්බක් වත් සිරිලංකා කියන රට ගැන වෙන රටවල් දන්නෑ.. දන්නවා නම් ඔය නම් වික තමා. රටක ගිය උන් ඒක දන්නවා...

    ආයේ එවැනි කාලයක් උදාවේව..
    මොලේ තියන පාලකයන් බිහිවේවා..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,574
    1
    51,262
    113
    ප*යාගල
    sorry.com
    මම ක්‍රිකට් බලන්න ඇඇබ්බැහි උනෙත් මුරලිගෙ බෝලින් දැකලා. එතකොට මම පොඩී.ක්‍රිකට් වල Rules ටිකවත් හරියට දන්නෙ නෑ. 2018න් පස්සෙ වගේ ක්‍රිකට් බලන එක සම්පූර්ණයෙන්ම නැවතුනා.

    මුරලි/මාලින්ග/සන්ගා/ මයියා/වාස්/අජන්ත😍
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    මම ක්‍රිකට් බලන්න ඇඇබ්බැහි උනෙත් මුරලිගෙ බෝලින් දැකලා. එතකොට මම පොඩී.ක්‍රිකට් වල Rules ටිකවත් හරියට දන්නෙ නෑ. 2018න් පස්සෙ වගේ ක්‍රිකට් බලන එක සම්පූර්ණයෙන්ම නැවතුනා.

    මුරලි/මාලින්ග/සන්ගා/ මයියා/වාස්/අජන්ත😍
    dan mokek wath neni ban nama wediyen ahena porak kiyala kiyanna puluwan ekek. malingayage passe ajantha kiyala ekek lawata nama ahuna. e arenna ekek wath ne
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සනත්. මාවන්. සන්ගා. මහේල, මුරලි. මාවන්, මාලිංග, මෑත කාලින ඉදපු තරු...

    මුරලි/මාලින්ග/සන්ගා/ මයියා/වාස්/අජන්ත
    දිල්ශාන් නම් මහ කරුම ඩයල් එකක්.
    ලන්කාවේ ඉදපු හොදම allrounder.
    මොකෙක්ට වත් මතක නැති හැටි.
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    මම කිවුවෙ ලංකාවෙ විතරක් නම දිනාගත්ත අය ගැන නෙවේ ඉතින්. වැඩිපුර ලෝකයම කථා කරන මිනිස්සු ගැන. මෙතන මට මගැරුනෙ දිල්ශාන් විතරයි. එයා ගැනත් කථා වෙනවා. රට ඉන්න යාලුවෝ ඒකට සාක්ශදරයි.. වඅනිසා සුදු ජාතික රටවල් වල සාමාන්‍ය අය අපි ගැන දන්නවා නම් දන්නේ ඔය නම් ටික නිසා තමා. මම නැවතත් කියනවා. වැඩිපුරම කියන වචනය. අඩු වශයෙන් තව කාරනා තියෙන්න පුලුවන්. ඒත් වැඩි වශයෙන් අරවා තමා.