පට්ට ආතල් films

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔයාල බලලා තියෙන හක හක ගාලා හිනා වෙන්න පුළුවන් ෆිල්ම් මෙතනට පොස්ට් කරන්න . හැමෝම හිනාවෙමු

    මෙන්න මම බලපු හොදම ඒවා ටිකක්

    Johnny English (2003)

    Rat Race (2001)

    Bean (1997)

    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Airplane
    naked gun series
    god must be crazy
    http://www.imdb.com/list/ls003197701/

    :lol::lol::lol::lol::lol:
    gods-must-be-crazy.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොමඩි නම් ඉතිං Jim Carrey තමා බං..:lol:

    මං දැනට බලපු සුපිරිම කොමඩි ෆිල්ම් එක Liar Liar.. කොමඩි ගැන ආයෙ අහන්න දෙයක් නෑනෙ.. බලලා නැති උන් බලපල්ලා.. ටිකක් පරණ ෆිල්ම් එකක්.. ඒත් කොමඩි සුපිරියි.. මතක් වෙනකොටත් හිනා යකෝ..:lol:

    ඔන්න ඒ ෆිල්ම් එකේ තියෙන පොඩි ආතල් ටිකක්..

    ඕකෙ කතාව යන්නෙ මූ ලෝයර් කෙනෙක්.. මුගේ වැඩේ බොරු කියන එක.. ජොබ් එකේ වගේම හැබෑ ජීවිතයෙදිත් මූ බොරුවෙන් ජීවත් වෙන්නෙ.. මුගේ පොඩි එකාගෙ උපන්දිනේ දවසෙ මූ පොඩි එකාටත් බොරු කියනවා.. පොඩි එකා උපන්දිනේ දවසෙ ප්‍රාර්ථනාවක් කරනවා තාත්තට බොරු කියන්න බැරි වෙන්න කියලා.. එදා ඉඳන් මූට බොරු කියන්න බැරි වෙනවා.. පට්ට කේස් එකක් වෙන්නෙ..
     
    jennis

    Active member
  • Nov 29, 2008
    384
    34
    28
    Srilanka

    Pattama film eka machan...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    :lol::lol::lol::lol::lol::lol:

    මුට ලිෆ්ට් එක ඇතුලෙදි සෙට් වෙන කෑල්ල කොහොමද :dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pattama film eka machan...
    ඩෙෆා බං.. සුපිරියි කියන්නෙ උපරිමයි..

    :lol::lol::lol::lol::lol::lol:

    මුට ලිෆ්ට් එක ඇතුලෙදි සෙට් වෙන කෑල්ල කොහොමද :dull::dull::dull:
    :lol::lol::lol:

    me dekama fatta

    images

    Mr_Bones_2.jpg

    හ්ම්.. ඕකත් සුපිරි.. මුන් නගරෙට ගිහින් කැ# ආතල් ගන්නෙ..:lol: