පට්ට ආන්ටි! දෙනවා සුපිරියටම.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    මාද්යවේදියා ලෙප්ට් උනා

    Nahiii.gif

    කිරියේ Anti NPP සෙට් එක: මුජේ භචාවෝ!!! :baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මේ ගෑනි ගමෙ දේසපාලනෙ කරන කෙනෙක් වෙන්න ඕන ( අලුතෙන් )
    නැත්නන් ලියල දීල

    පරන ජෙප්පෙක් නෙවෙ
    පරන එවුන් කතා කරනකොට කියන්න පුලුවන්
    ගැහැණු එක මිටට ප්‍රභල එකක් වගේ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේ ගෑනි ගමෙ දේසපාලනෙ කරන කෙනෙක් වෙන්න ඕන ( අලුතෙන් )
    නැත්නන් ලියල දීල

    පරන ජෙප්පෙක් නෙවෙ
    පරන එවුන් කතා කරනකොට කියන්න පුලුවන්

    රටට මිනිස්සුන්ට කෙලවපු දේශපාලුවෝ ගැන කතා කරන්න ලියල දෙන්න ඕනේ නැ .. විදවන මිනිස්සු එක්ක ගිහින් වචනයක් කතා කරත් ඇති, උන්ගේ පපුවල තියෙන දරාගැනීම වක්කඩෙන් වතුර ඇරිය වගේ එලියට එනවා.. පහුගිය කාලෙම දේශපාලුවෝ නිසා ඉවසගෙන හිටපු මිනිස්සු, JVP නැතුව, වෙන කවුරු හරි මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන පහුගිය කාලේ පුරවටම කතා කරනම් , අන්න ඒ කෙනා වෙනුවෙන් හරි විශ්වාසය තියනවා..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රටට මිනිස්සුන්ට කෙලවපු දේශපාලුවෝ ගැන කතා කරන්න ලියල දෙන්න ඕනේ නැ .. විදවන මිනිස්සු එක්ක ගිහින් වචනයක් කතා කරත් ඇති, උන්ගේ පපුවල තියෙන දරාගැනීම වක්කඩෙන් වතුර ඇරිය වගේ එලියට එනවා.. පහුගිය කාලෙම දේශපාලුවෝ නිසා ඉවසගෙන හිටපු මිනිස්සු, JVP නැතුව, වෙන කවුරු හරි මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන පහුගිය කාලේ පුරවටම කතා කරනම් , අන්න ඒ කෙනා වෙනුවෙන් හරි විශ්වාසය තියනවා..

    Big Dog GIF
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,236
    113
    Kotahena
    මං හිතුවේ sexy අන්ටෙක් ඇවිත් හොඳට බම්ප් වෙලා දෙන කෙස් එකක් කියල