මාද්යවේදියා ලෙප්ට් උනාඅහන එකා හෙන ගේමක් දෙනවා ලිදේ දාගන්න ඒ උනාට mission failed!![]()
මාද්යවේදියා ලෙප්ට් උනාඅහන එකා හෙන ගේමක් දෙනවා ලිදේ දාගන්න ඒ උනාට mission failed!![]()
ගැහැණු එක මිටට ප්රභල එකක් වගේමේ ගෑනි ගමෙ දේසපාලනෙ කරන කෙනෙක් වෙන්න ඕන ( අලුතෙන් )
නැත්නන් ලියල දීල
පරන ජෙප්පෙක් නෙවෙ
පරන එවුන් කතා කරනකොට කියන්න පුලුවන්
මේ ඉන්නෙ රට බංනොලොත් කරපු එකාට ෆුක දෙන නූගත් බයියෙක්ගොං ආතල්හා ඒකට කමක් නෑ මේ පාර අපි නම් මාලුමාමට
![]()
මේ ගෑනි ගමෙ දේසපාලනෙ කරන කෙනෙක් වෙන්න ඕන ( අලුතෙන් )
නැත්නන් ලියල දීල
පරන ජෙප්පෙක් නෙවෙ
පරන එවුන් කතා කරනකොට කියන්න පුලුවන්
රටට මිනිස්සුන්ට කෙලවපු දේශපාලුවෝ ගැන කතා කරන්න ලියල දෙන්න ඕනේ නැ .. විදවන මිනිස්සු එක්ක ගිහින් වචනයක් කතා කරත් ඇති, උන්ගේ පපුවල තියෙන දරාගැනීම වක්කඩෙන් වතුර ඇරිය වගේ එලියට එනවා.. පහුගිය කාලෙම දේශපාලුවෝ නිසා ඉවසගෙන හිටපු මිනිස්සු, JVP නැතුව, වෙන කවුරු හරි මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන පහුගිය කාලේ පුරවටම කතා කරනම් , අන්න ඒ කෙනා වෙනුවෙන් හරි විශ්වාසය තියනවා..