පට්ට කලකිරිල බං ඉන්නෙ කිරිය ගැන

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Peace Out Goodbye GIF by NETFLIX
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,702
    113
    ප*යාගල
    sorry.com
    එකනම් මම නොට් කරා
    මෙයා කවදාවත් අනිත් අයගේ නුලක් අඩුගානේ බම්ප් කරන්නේවත් නැහැ,

    උගේ නුලයි, උගේ ප්‍රශ්නයි
    ඔව් මමත් මේකට අලුත් .ඒ උනාට දන්න දෙයක් තිබ්බොත් කියනව කාට උනත්.අඩුම ගානෙ බම්ප් එකක් වත් දානව. ඒක බොක්කෙන්ම එන දෙයක් බන්. මට යාලුවො නෑ මොනවහරි අහගන්න උනත් ඉන්නෙ මේකෙ උන් විතරයි. මම දැකලා නෑ මූ කිසිම දේකට අඩුම ගානෙ බම්ප් එකක් වත් දානවා.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,086
    113
    ඔව් මමත් මේකට අලුත් .ඒ උනාට දන්න දෙයක් තිබ්බොත් කියනව කාට උනත්.අඩුම ගානෙ බම්ප් එකක් වත් දානව. ඒක බොක්කෙන්ම එන දෙයක් බන්. මට යාලුවො නෑ මොනවහරි අහගන්න උනත් ඉන්නෙ මේකෙ උන් විතරයි. මම දැකලා නෑ මූ කිසිම දේකට අඩුම ගානෙ බම්ප් එකක් වත් දානවා.
    aniwa athmartha kami manasika rogiyek u
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දුක වැඩි නැතෙ කදුලැලි පිරේ

    සීරියස් ගන්න එපා බොල ශැපෙ ත්‍රෙඩ් එකක් දාලා bump කරකර ඉදාම්😅
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙන්න මෙහාට වෙලා ඉදපන් අනුරාධ. කවුරු මොනවා කිව්වත් උබ බාරගන්න ඕන උබට අවශ්‍ය දේ විතරයි. සමහරු උන්ගේ අසහනේ පිටකරගන්න කියන කතා උබ ප්‍රශ්නයක් කර ගන්න එපා ඒක උන්ගේ ප්‍රශ්නයක්. මිනිස්සු විවිදයි. දැන් උබ උනත් අනිත් උන්ට වඩා වෙනස්නේ. ඒ නිසා බොරුවට හිත රිදව ගන්නේ නැතුව හිටපන්. අනිත් එක තමයි ඕනෑවට වඩා තමන්ගේ දුර්වලකම් මේකේ දාන්න යන්න එපා.උබට විතරක් නෙවෙයි අපි හැමෝටම අඩුපාඩු තියෙනවා හැබැයි මේකට ඇවිත් තමන්ගේ අතින්ම නිර්වස්ත්‍ර වෙන්නේ නෑ අනිත් උන්. සමහර විට උබට වඩා ප්‍රශ්න අඩුපාඩු තියෙන උන් මේකේ ඇති ඒ නිසා ඔය සේරම අත ඇරලා වෙනද වගේ මේකට ඇවිත් පලයන් ඒත් උබේවත් පවුලේ අයගේවත් අතිශ්‍ය පෞද්ගලික දේවල් මේකේ නොදා ඉන්න පරිස්සම් වෙයන්.අනිත් උන්ගේ පෝස්ට් බම්ප් කාලා නොකලා එළකිරිය බැලන්ස් වෙන්න උබ ඉන්නම ඕන.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඔයාට වඩා ප්‍රශ්න අපිටත් තියනවා. ඒ වුණාට අපි ඒවා මෙහෙම ප්‍රසිද්ධියේ තැන් තැන්වල කියන්න යන්නෙ නෑනේ. ඔහොම හැම පුද්ගලික දෙයක්ම කියන එකෙන් ඔයාව කිරියෙ අයට විහිලුවක් වෙන එකයි වෙන්නේ. පබ්ලික් ෆෝරම් වල ඔහොම තමන්ගෙ අඩුපාඩුකම් කියකිය තමන් විහින්ම මානසිකව වට්ට ගැනීමක් ඔයා මේ කරගන්නේ කියලා මටනම් හිතෙන්නේ.
    මේ කතාව නම් හරි අනුරාදෝ...

    නමුත් එළකිරි නොදකින, සමහරු ළඟ නැති, හොඳ ගතිත් උඹ ළඟ තියෙනවා ...
    Screenshot_20220501-071508.png

    Screenshot_20220501-071659~3.png
     
    Last edited: