පට්ට කලකිරිල බං ඉන්නෙ කිරිය ගැන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට මට පෙන්නේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    1. උබ ඕනෙවට වඩා හිතනවා
    2. උබ කිසිම ලාබයක් නැතුව රාජපක්ෂ ලාගේ වලන් හෝදනවා.

    ගානක් ඉල්ලගෙන වැඩක් කරපන්. එතකොට ඉන්න හිතෙන එළකිරි එකක් හැදුවහැකි
    අහ් මෙතන දේශපාලනය සීන් එකකුත් යනවද ලොල්, අනිත් ජාතින්ගෙ සහජිවනේ බෙදෙන් නැ ගගා පුක ලෙවකන උබලට රාජපක්ශගෙ වලන් හෝදන අනුරාධරාගෙ පස්ස ලෙවකන එක අවුලක් යන්ඩ බැනෙ..ඌ සිoහල මනුස්සයනෙ..🤣🤣🤣🤣
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    ඔයාට වඩා ප්‍රශ්න අපිටත් තියනවා. ඒ වුණාට අපි ඒවා මෙහෙම ප්‍රසිද්ධියේ තැන් තැන්වල කියන්න යන්නෙ නෑනේ. ඔහොම හැම පුද්ගලික දෙයක්ම කියන එකෙන් ඔයාව කිරියෙ අයට විහිලුවක් වෙන එකයි වෙන්නේ. පබ්ලික් ෆෝරම් වල ඔහොම තමන්ගෙ අඩුපාඩුකම් කියකිය තමන් විහින්ම මානසිකව වට්ට ගැනීමක් ඔයා මේ කරගන්නේ කියලා මටනම් හිතෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේක දාල කොහෙ යන්නද මචාන් ?
    ඔන්න ඔහෙ හිටපාන් :D

    මේකෙ එකොසිස්ටම් එක හරියට තියන්න උබත් ඉන්න ඕනෙ.
    කිරිය ලස්සන ඔය විවිධත්වය නිසා, ෆේස් බුක් එකේ හැමෝම එකම විදිහ, මවල හරි පෙන්නනව මේකෙ නැ ව්විදත්වය වැඩී,
     
    • Like
    Reactions: nalinpr and Ryan08

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    ඔයාට වඩා ප්‍රශ්න අපිටත් තියනවා. ඒ වුණාට අපි ඒවා මෙහෙම ප්‍රසිද්ධියේ තැන් තැන්වල කියන්න යන්නෙ නෑනේ. ඔහොම හැම පුද්ගලික දෙයක්ම කියන එකෙන් ඔයාව කිරියෙ අයට විහිලුවක් වෙන එකයි වෙන්නේ. පබ්ලික් ෆෝරම් වල ඔහොම තමන්ගෙ අඩුපාඩුකම් කියකිය තමන් විහින්ම මානසිකව වට්ට ගැනීමක් ඔයා මේ කරන්නේ කියලා මටනම් හිතෙන්නේ.
    Go and try to send Gota and Maina home. Probably, they will listen and resign but this dickhead never listen
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Go and try to send Gota and Maina home. Probably, they will listen and resign but this dickhead never listen
    මෙන්න මේ ෆේක් පොන්නය කියන ව්දිහට කරපල්ල, කිරියෙ අලුත්ම මo පොර කැරැක්ටර් එක..🤣🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    The ugliest person in elakiri keep quoting, but no one cares 😅🤣😂
    රෙවිල අඩනව ෆේක් පොන්නය, කියන දේ අහන්, ඔහොම කටපුක වහන්, බල්ලවගේ ඉන්න එක හොදයි පකෝ .🤣🤣🤣🤣🤣🤣
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඕවා ඔහොම තමා බං...ඔබ කොතරම් හොද කෙනෙකු වුවත් ප්‍රශ්නයක් නැත... එහෙත් හැම විටම ඔබව විවේචනය කරන අයෙකු කොහේ හෝ ඇත... කලින් thread එකේ කියපුවා නිසා නේ මේ...??? එක එක අය එක විදිහයි... දුක අහන්න හැමෝම කැමති නැහැ... ඒ නිසා සිත ශක්තිමත් කර ගන්න, මිනිස්සු වෙනස් කිරීමට නොවෙයි, මිනිස්සු අතර සිටීමට...
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ video එකක් දැම්මේ එකෙක් අර marketing එකෙක්ගේ එකෙක්, උබේ අම්මා තාත්තා සහෝදරයෝ ඇරුනම වෙන කාටවත් උබේ ප්‍රශ්න වැඩක් නෑ, ඒක හොඳට මතක තියන් ජීවත් වෙයං එතකොට ගොඩක් ජීවිතේ ලේසියි, අපේ office වල ගෑනු, පිරිමි ඉන්නවා තමන්ගේ ප්‍රශ්න ඔක්කොම කාටහරි කියලා ඊට පස්සේ මිනිස්සු එවගෙන්ම උන්ට ගහනවා, නොදැනුවත්ම මටත් එහෙම මොනා හරි කියවිලා ඇති කාට හරි, ඒක තමා තිත්ත ඇත්ත, මේකේ ආතල් එක මේකේ ගනින්, ප්‍රශ්නම නෙමේ ජීවිතේ

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඕවා ඔහොම තමා බං...ඔබ කොතරම් හොද කෙනෙකු වුවත් ප්‍රශ්නයක් නැත... එහෙත් හැම විටම ඔබව විවේචනය කරන අයෙකු කොහේ හෝ ඇත... කලින් thread එකේ කියපුවා නිසා නේ මේ...??? එක එක අය එක විදිහයි... දුක අහන්න හැමෝම කැමති නැහැ... ඒ නිසා සිත ශක්තිමත් කර ගන්න, මිනිස්සු වෙනස් කිරීමට නොවෙයි, මිනිස්සු අතර සිටීමට...
    Duka ahana ekey newi buruwo prashne tiyenne. Duka kiyala salli hinga kana ekai, Katawath bump ekakin wath support nokara inna ekai waradda.