අහ් මෙතන දේශපාලනය සීන් එකකුත් යනවද ලොල්, අනිත් ජාතින්ගෙ සහජිවනේ බෙදෙන් නැ ගගා පුක ලෙවකන උබලට රාජපක්ශගෙ වලන් හෝදන අනුරාධරාගෙ පස්ස ලෙවකන එක අවුලක් යන්ඩ බැනෙ..ඌ සිoහල මනුස්සයනෙ..උබට මට පෙන්නේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ
1. උබ ඕනෙවට වඩා හිතනවා
2. උබ කිසිම ලාබයක් නැතුව රාජපක්ෂ ලාගේ වලන් හෝදනවා.
ගානක් ඉල්ලගෙන වැඩක් කරපන්. එතකොට ඉන්න හිතෙන එළකිරි එකක් හැදුවහැකි
කිරිය ලස්සන ඔය විවිධත්වය නිසා, ෆේස් බුක් එකේ හැමෝම එකම විදිහ, මවල හරි පෙන්නනව මේකෙ නැ ව්විදත්වය වැඩී,මේක දාල කොහෙ යන්නද මචාන් ?
ඔන්න ඔහෙ හිටපාන්
මේකෙ එකොසිස්ටම් එක හරියට තියන්න උබත් ඉන්න ඕනෙ.
Go and try to send Gota and Maina home. Probably, they will listen and resign but this dickhead never listenඔයාට වඩා ප්‍රශ්න අපිටත් තියනවා. ඒ වුණාට අපි ඒවා මෙහෙම ප්‍රසිද්ධියේ තැන් තැන්වල කියන්න යන්නෙ නෑනේ. ඔහොම හැම පුද්ගලික දෙයක්ම කියන එකෙන් ඔයාව කිරියෙ අයට විහිලුවක් වෙන එකයි වෙන්නේ. පබ්ලික් ෆෝරම් වල ඔහොම තමන්ගෙ අඩුපාඩුකම් කියකිය තමන් විහින්ම මානසිකව වට්ට ගැනීමක් ඔයා මේ කරන්නේ කියලා මටනම් හිතෙන්නේ.
මෙන්න මේ ෆේක් පොන්නය කියන ව්දිහට කරපල්ල, කිරියෙ අලුත්ම මo පොර කැරැක්ටර් එක..Go and try to send Gota and Maina home. Probably, they will listen and resign but this dickhead never listen
රෙවිල අඩනව ෆේක් පොන්නය, කියන දේ අහන්, ඔහොම කටපුක වහන්, බල්ලවගේ ඉන්න එක හොදයි පකෝ .The ugliest person in elakiri keep quoting, but no one cares![]()
Ganan ganna epaa ban. Oka mata ohoma nemei kohoma bannath oya ponnayawa mama quote karannne ne.ඒක අස්සේ දහම් පාසල් ගිහින් ඇවිත් බයියෙක් ජනේලෙන් දෙනවා
මේ තියන ඩිප්රේෂන් අස්සේ ආතල් එකකුත් ඕනේ නේ. ස්තුති අනුරාද රාඒක අස්සේ දහම් පාසල් ගිහින් ඇවිත් බයියෙක් ජනේලෙන් දෙනවා

Duka ahana ekey newi buruwo prashne tiyenne. Duka kiyala salli hinga kana ekai, Katawath bump ekakin wath support nokara inna ekai waradda.ඕවා ඔහොම තමා බං...ඔබ කොතරම් හොද කෙනෙකු වුවත් ප්‍රශ්නයක් නැත... එහෙත් හැම විටම ඔබව විවේචනය කරන අයෙකු කොහේ හෝ ඇත... කලින් thread එකේ කියපුවා නිසා නේ මේ...??? එක එක අය එක විදිහයි... දුක අහන්න හැමෝම කැමති නැහැ... ඒ නිසා සිත ශක්තිමත් කර ගන්න, මිනිස්සු වෙනස් කිරීමට නොවෙයි, මිනිස්සු අතර සිටීමට...