~~~පට්ට කාටූන් එක~~~~

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    ~~~පට්ට කාටූන් එක~~~~

    මේක අන්ජුවගෙ පත්තර කාටූන් ත්‍රේඩ් එකෙත් තිබ්බා.. දැකපු නැති අයට බලාගන්න දැම්මේ.. පට්ට ආතල් බං කොහොම මෙහෙම අදහස් එනවද දන්නේ නෑ..
    ඔය වෙන්කර ඇත කියලා ගහලා තියෙන්නේ කව්ද කියලා දන්නවනේ..:lol::lol:


    2014.02.24cartoon.jpg
     
    • Like
    Reactions: Ravi Rulz

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කවුදෝ කියනවා නම් ඇහුනා එතැනින්ම වෙන්කර ගත්තා කියලා. දැන් මතක නැහැ,
    හැබෑටම කවුද බන් ජෝතිපාලට හෙන ගස්සන්න හදන එකා...
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    කවුදෝ කියනවා නම් ඇහුනා එතැනින්ම වෙන්කර ගත්තා කියලා. දැන් මතක නැහැ,
    හැබෑටම කවුද බන් ජෝතිපාලට හෙන ගස්සන්න හදන එකා...

    මට මතක නෑනේ..:lol::lol: