~~~පට්ට කාටූන් එක~~~~ මේක අන්ජුවගෙ පත්තර කාටූන් ත්රේඩ් එකෙත් තිබ්බා.. දැකපු නැති අයට බලාගන්න දැම්මේ.. පට්ට ආතල් බං කොහොම මෙහෙම අදහස් එනවද දන්නේ නෑ.. ඔය වෙන්කර ඇත කියලා ගහලා තියෙන්නේ කව්ද කියලා දන්නවනේ..:lol::lol: