පට්ට ගති ඒවා

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    මචන්ලා සමහර වීඩියෝ තියෙනවා අපිට අන්තර්ජාලයේ YOUTUBE ගහල හොයන්න බැහැ ..මම කියන්නේ මුලිකව සින්දු ,,,මම මේ ලගන්දි ඇහුව අරාබ් එකක්.....හොඳ නැද්ද අඩු තරමින් ලින්ක් එකවත් අපි SHARE කරගත්තනම්...උදාහරණයක් විදිහට මම මේ ගායිකාවගේ නම දැනන් හිටියේ නැහැ..BUT මඅචෙක් දැම්ම මම බැලුව මරු ගති

    https://www.youtube.com/watch?list=...iz5TL&feature=player_detailpage&v=Pzx6XTSGCXM
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    අහපු පට්ටම ඇරබික් ට්‍රැක් එක :love::love::love:
    ස්ටිල් ලිස්නින්ග් :love:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    lankawe hamba ganu wage na ne :D un free eke sindu kiyan innawa ne :D

    balapan ko ee ganu kenage lassa :D amuthuma podi cute gathiyak have ne :love:
     
    Last edited: