පට්ට ඩොකුයුමන්ට්‍රි එකක් බන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    නොර්ත් කොරියා වල ට්‍රැවල් කල ඇමරිකන් කොල්ලෙක්. හිටපු හොටෙල් එකේ 5 තට්ටුවේ රහසිගත කාමරයක තිබු පෝස්ටරයක් ගලවනව. කරුමෙට මෙක සීසීට්ව් වලින් මුන් හොයා ගන්නව. එතනින් පටන් ගන්න සීන් එක මාස 14 තිස්සේ ටික ටික මරනය දක්වා අරන් යන සීන් එකක්. ඇමරිකන් වලින් කෙලින්ම නොර්ත් කොරියා ගිහින් කොල්ලව අරන් එනව . මාර දුක හිතෙන සීන් එකක්. අනිවා බලපල්ලා කොමන්ස් සෙන්ස් ටිකත් හදාගන්න පුලුවන් නොමරා මරන හැටි ගැන

    Sentence15 years imprisonment
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    නොර්ත් කොරියා වල ට්‍රැවල් ඒජන්සියක් කල ඇමරිකන් කොල්ලෙක්. හිටපු හොටෙල් එකේ 5 තට්ටුවේ ඇමරිකාවට එරෙහිව තිබු පෝස්ටරයක් ගලවනව. කරුමෙට මෙක සීසීට්ව් වලින් මුන් හොයා ගන්නව. එතනින් පටන් ගන්න සීන් එක අවුරුදු 15 තිස්සේ ටික ටික මරනය දක්වා අරන් යන සීන් එකක්. ඇමරිකන් වලින් කෙලින්ම නොර්ත් කොරියා ගිහින් කොල්ලව අරන් එනව හැබැයි අවුරුදු 15 පස්සේ. මාර දුක හිතෙන සීන් එකක්. අනිවා බලපල්ලා කොමන්ස් සෙන්ස් ටිකත් හදාගන්න පුලුවන් නොමරා මරන හැටි ගැන

    giyaanam padu hitiyanm ivarane nikan PUKA NODI
    yanava RATAVAL VENAS KARANNA nodakin
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපි හිතන්නෙ කොහොමද ඇමෙරිකාව කිව්වම. නොර්ත් කොරියාවට හුක් ගෑවත් බය වෙලා උන්ගෙ මිනිහව දෙයි කියල.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපි හිතන්නෙ කොහොමද ඇමෙරිකාව කිව්වම. නොර්ත් කොරියාවට හුක් ගෑවත් බය වෙලා උන්ගෙ මිනිහව දෙයි කියල.
    ඇමරිකාව කොල්ලගේ ෆැමිලි එකේ පැත්ත ගන්නේ නැහැ බන්. බලපන් නොදන්න ඒව නොකියා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇමරිකාව කොල්ලගේ ෆැමිලි එකේ පැත්ත ගන්නේ නැහැ බන්. බලපන් නොදන්න ඒව නොකියා
    ඔව් ඉතින් උඹ ඕක ගැන දන්නෙ ඕක බලල විතරනෙ. නෝත් කොරියාවෙන් හරි හමන් විදියට ඔය ලමයව ඉල්ලන්නෙ නැත්තෙ ඇයි ඇමෙරිකාව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් ඉතින් උඹ ඕක ගැන දන්නෙ ඕක බලල විතරනෙ. නෝත් කොරියාවෙන් හරි හමන් විදියට ඔය ලමයව ඉල්ලන්නෙ නැත්තෙ ඇයි ඇමෙරිකාව.
    kiyahan danna ewa anit unata balanna
     
    kavindusrimal

    Active member
  • Jul 1, 2017
    270
    108
    43
    americawata genakoatath kolla bageta marala ewanne,awith dawas ganakin kolla merenawa, math beluwa ooka. patta duka hithenawa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    kiyahan danna ewa anit unata balanna

    නොර්ත් කොරියා වල ට්‍රැවල් ඒජන්සියක් කල ඇමරිකන් කොල්ලෙක්. හිටපු හොටෙල් එකේ 5 තට්ටුවේ ඇමරිකාවට එරෙහිව තිබු පෝස්ටරයක් ගලවනව. කරුමෙට මෙක සීසීට්ව් වලින් මුන් හොයා ගන්නව. එතනින් පටන් ගන්න සීන් එක අවුරුදු 15 තිස්සේ ටික ටික මරනය දක්වා අරන් යන සීන් එකක්. ඇමරිකන් වලින් කෙලින්ම නොර්ත් කොරියා ගිහින් කොල්ලව අරන් එනව හැබැයි අවුරුදු 15 පස්සේ. මාර දුක හිතෙන සීන් එකක්. අනිවා බලපල්ලා කොමන්ස් සෙන්ස් ටිකත් හදාගන්න පුලුවන් නොමරා මරන හැටි ගැන

    උඹ ඔය කියල විදියට ඇමෙරිකාව කෙලින්ම ගිහින් කොල්ලව අරන් ආවෙ නෑ, බාගෙට ්මරල රිලීස් කරේ ඉඳා අරන් පලයන් කියල. අනික අවුරුදු පහලොවක් නෙවෙයි මාස 17ක් කොරියාවෙ තියන් හිටියෙ. ඔය ඔක්කොම වෙනකල් මහ ලොකු ඇමෙරිකාව මොනවද කරේ. අපිට පුලුවන් ද පෝස්ටරයක් ගැලෙව්ව කියල ඇමෙරිකන් කාරයෙක් තියන් වද දෙන්න.
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ඇමෙරිකාවෙන් අරන් ආවේ නෑ උන් release කලා...
    ඔක්සිජන් අඩු කරලා මොළේ damage කරලා මන් හිතන්නෙ 🧐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,363
    113

    නොර්ත් කොරියා වල ට්‍රැවල් ඒජන්සියක් කල ඇමරිකන් කොල්ලෙක්. හිටපු හොටෙල් එකේ 5 තට්ටුවේ ඇමරිකාවට එරෙහිව තිබු පෝස්ටරයක් ගලවනව. කරුමෙට මෙක සීසීට්ව් වලින් මුන් හොයා ගන්නව. එතනින් පටන් ගන්න සීන් එක අවුරුදු 15 තිස්සේ ටික ටික මරනය දක්වා අරන් යන සීන් එකක්. ඇමරිකන් වලින් කෙලින්ම නොර්ත් කොරියා ගිහින් කොල්ලව අරන් එනව හැබැයි අවුරුදු 15 පස්සේ. මාර දුක හිතෙන සීන් එකක්. අනිවා බලපල්ලා කොමන්ස් සෙන්ස් ටිකත් හදාගන්න පුලුවන් නොමරා මරන හැටි ගැන

    It is really sad, no denial about that. But then again people need to know better not to try to fuck with crazy nations like NK, China, Mideast.
     
    • Like
    Reactions: Didy

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උඹ ඔය කියල විදියට ඇමෙරිකාව කෙලින්ම ගිහින් කොල්ලව අරන් ආවෙ නෑ, බාගෙට ්මරල රිලීස් කරේ ඉඳා අරන් පලයන් කියල. අනික අවුරුදු පහලොවක් නෙවෙයි මාස 17ක් කොරියාවෙ තියන් හිටියෙ. ඔය ඔක්කොම වෙනකල් මහ ලොකු ඇමෙරිකාව මොනවද කරේ. අපිට පුලුවන් ද පෝස්ටරයක් ගැලෙව්ව කියල ඇමෙරිකන් කාරයෙක් තියන් වද දෙන්න.
    උන් හිතල තියෙන්නෙ ස්පයි කාරයෙක් කියලනේ බන්. අනික රූල්ස් රෙගුලේසන් කතා කරන්න පුලුවන් රටක් නෙමෙයිනේ ඔක. කිසිම කන්ටැක්ට් එකක් නැහැ කියලනේ උන් කියන්නේ. ඇමරිකාව උනත් කැමති නැහැ මේ වගේ පොඩි දෙයක් නිසා ලොකු යුද්දයක් ඇති කරන්න. අන්ටෝල්ඩ් ස්ටොරි කියන්නේ ෆේම්ස් කරපු නැති ඒව. කිසියම් හේතුවක් උඩ

    Oken passe north korea american touristlawa ban kara.
    කමෙන්ට් කියවපන්. එම්බසියක් නැති රටවල යන එකත් ලොකු රිස්ක් එකක්
    ------ Post added on Aug 28, 2021 at 11:55 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මූ සමාව ඉල්ලලා අඩනව බන්.. පව් කියල හිතෙනව
    නොර්ත් කොරියන් මිනිස්සුන්ටම බල්ලෝ වගේ සලකන හමුදාපාලනයක් තියෙන උන් යුද්ද කරන්න බලන් ඉන්න ඇමරිකන් කාරයන්ට කොහොම සලකයිද බන්. මොනා උනත් සාක්කි නැහැ මැරුවා කියන්න