නොර්ත් කොරියා වල ට්‍රැවල් කල ඇමරිකන් කොල්ලෙක්. හිටපු හොටෙල් එකේ 5 තට්ටුවේ රහසිගත කාමරයක තිබු පෝස්ටරයක් ගලවනව. කරුමෙට මෙක සීසීට්ව් වලින් මුන් හොයා ගන්නව. එතනින් පටන් ගන්න සීන් එක මාස 14 තිස්සේ ටික ටික මරනය දක්වා අරන් යන සීන් එකක්. ඇමරිකන් වලින් කෙලින්ම නොර්ත් කොරියා ගිහින් කොල්ලව අරන් එනව . මාර දුක හිතෙන සීන් එකක්. අනිවා බලපල්ලා කොමන්ස් සෙන්ස් ටිකත් හදාගන්න පුලුවන් නොමරා මරන හැටි ගැන
| Sentence | 15 years imprisonment |
|---|
Last edited: