පට්ට දුක හිතුනා....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Mata Ubala Dennata KFC eken podi threat ekak denda hithenawa kemathinam mata PM ekak dapan me danma.

    eththama kiyanawanam wifeta KFC yanna doladukak pahala wela eth thaniyama yanna kammaliy enna puluwannam kiyapan
    වෙන දවසක සෙට් වෙමු බං
    අද මට කිසි දේකට හිත එකඟ කරගන්න බෑ
    මං තව ටිකකින් එයාලගේ ගෙදර යන්න හදන්නේ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වෙන දවසක සෙට් වෙමු බං
    අද මට කිසි දේකට හිත එකඟ කරගන්න බෑ
    මං තව ටිකකින් එයාලගේ ගෙදර යන්න හදන්නේ

    yako ude pandarama mechchara lassana message ekak awillath uba moko me duk seen ekak?:angry::angry::angry:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    kohe kiyala giyath ithin uba boil karanawane podi kandak dekkath:angry::angry::angry:

    පික්සුද බන්ස් එදා මොනා උනාද මන්දා.........ඉස්සර මන් පඩි නැති කදුත් නැගලා තියනවා (විහිලුනෙමෙයි සිරාවට කියන්නේ):dull::dull:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පික්සුද බන්ස් එදා මොනා උනාද මන්දා.........ඉස්සර මන් පඩි නැති කදුත් නැගලා තියනවා (විහිලුනෙමෙයි සිරාවට කියන්නේ):dull::dull:

    oka thamayi dumpaanaya karanna epa kiyanne
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ලස්සනයි මචං :) උඹ මට කිව්ව වගේ EK එකේ මොනා කලත් ඇත්ත ජීවිතේදී එයා ඇරෙන්න වෙන කිසිම කෙල්ලෙක් එක්ක සම්බන්දකන් තියාගන්න එපා මචන් උඹට පව් පිරෙයි :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෙන දවසක සෙට් වෙමු බං
    අද මට කිසි දේකට හිත එකඟ කරගන්න බෑ
    මං තව ටිකකින් එයාලගේ ගෙදර යන්න හදන්නේ

    අඩෙ දෙන්නම කයියෝ නෙ:D
    කවිය ලස්සනයි උබලගෙ ආදරයත් දවසින් දවස දලූලා වැඩෙන්න ඔනෙ:yes:
    ගිහින් නල්ලට කිස් එකක් දිලා එන්න;)
    ජයවේවා
    11.gif