.:: පට්ට පඩි පෙළවල් ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: පට්ට පඩි පෙළවල් ::.

    බලහල්ල ලෝකේ තැන්වල තියන
    පට්ට පඩි පෙළවල්
    සමහර ඒවා නම් හදල තියෙන්නේ සියදිවි නසාගන්න මං හිතන්නේ :lol::lol:


    1.Philadelphia Museum

    පඩි 72 ක් මුණ පාග පාග නගින්න තියෙන්නේ :lol:


    258ryo9.jpg






    2.Oaxaca de Juárez, Mexico

    කකුල් දෙක නොකැඩි නගින්න තමා තියෙන්නේ :lol::lol::lol:


    2d2dlrd.jpg



    3.Angkor Wat, Cambodia

    ඩිෆ් ගගහා නගින්න තියෙන්නේ
    ව්‍යායාම කරන්න ඕන නම් යමල්ල :lol::lol:


    2096a1z.jpg



    4.Mount Hua Shan , central China.

    අංශක 90 විතර angle එකක්ලු
    අන්තිම කැමැත්ත ලියලම පලයල්ලා :lol::lol:


    2j495jr.jpg






    5.Montreal, Canada

    x5vwqr.jpg



    6.Malta


    30agwwn.jpg



    7.The Quinta Da Regaleira steps in Sintra, Portugal

    ඇත්තටම ලස්සනයි මේක නම් :)


    2zh2hzk.jpg



    8.Los Angeles

    Laurel and Hardy classic The Music Box කියන වැඩසටහනට
    මේක දිගෙලු piano එක ඇද්දේ
    පුක ඉරෙන්න ඇති ඇදපු උන්ට :shocked::shocked:


    20i8f5.jpg






    9.The Inca ruins at Moray,peru

    150m ගැබුරට කවාකාරව හදලා තියෙන්නේ
    වතුර හොදින් බස යන නිසා
    කවදාවත් ගංවතුරෙන් කරදර වෙලා නෑලු :eek:

    swvad0.jpg






    10.tairwells of Rajasthan, India

    සහෝදර ඉන්දියාව :shocked::shocked:
    ඉස්සර කට්ටිය එක්රැස් උණු තැනක්ලු
    හදලා තියන විදිහ අනුව
    රස්නේ නළු කොච්චර එකතු උනත්


    2m7dno4.jpg




    කතාව හමාරයි
    අපි කැපුනා
    ජය වේවා :lol::):yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අන්තිමට තියෙන ඉන්දියාවේ පඩි පෙල් සීන් එක මොකද්ද බං..:eek:
    මොනව උනත් පට්ට ත්‍රෙඩ් එකක්..:cool:
    +Rep