.:: පට්ට පඩි පෙළවල් ::.
බලහල්ල ලෝකේ තැන්වල තියන
පට්ට පඩි පෙළවල්
සමහර ඒවා නම් හදල තියෙන්නේ සියදිවි නසාගන්න මං හිතන්නේ

1.Philadelphia Museum
පඩි 72 ක් මුණ පාග පාග නගින්න තියෙන්නේ
2.Oaxaca de Juárez, Mexico
කකුල් දෙක නොකැඩි නගින්න තමා තියෙන්නේ


3.Angkor Wat, Cambodia
ඩිෆ් ගගහා නගින්න තියෙන්නේ
ව්‍යායාම කරන්න ඕන නම් යමල්ල

4.Mount Hua Shan , central China.
අංශක 90 විතර angle එකක්ලු
අන්තිම කැමැත්ත ලියලම පලයල්ලා

5.Montreal, Canada
6.Malta
7.The Quinta Da Regaleira steps in Sintra, Portugal
ඇත්තටම ලස්සනයි මේක නම්
8.Los Angeles
Laurel and Hardy classic The Music Box කියන වැඩසටහනට
මේක දිගෙලු piano එක ඇද්දේ
පුක ඉරෙන්න ඇති ඇදපු උන්ට

9.The Inca ruins at Moray,peru
150m ගැබුරට කවාකාරව හදලා තියෙන්නේ
වතුර හොදින් බස යන නිසා
කවදාවත් ගංවතුරෙන් කරදර වෙලා නෑලු
10.tairwells of Rajasthan, India
සහෝදර ඉන්දියාව

ඉස්සර කට්ටිය එක්රැස් උණු තැනක්ලු
හදලා තියන විදිහ අනුව
රස්නේ නළු කොච්චර එකතු උනත්
කතාව හමාරයි
අපි කැපුනා
ජය වේවා


බලහල්ල ලෝකේ තැන්වල තියන
පට්ට පඩි පෙළවල්
සමහර ඒවා නම් හදල තියෙන්නේ සියදිවි නසාගන්න මං හිතන්නේ


1.Philadelphia Museum
පඩි 72 ක් මුණ පාග පාග නගින්න තියෙන්නේ

2.Oaxaca de Juárez, Mexico
කකුල් දෙක නොකැඩි නගින්න තමා තියෙන්නේ



3.Angkor Wat, Cambodia
ඩිෆ් ගගහා නගින්න තියෙන්නේ
ව්‍යායාම කරන්න ඕන නම් යමල්ල


4.Mount Hua Shan , central China.
අංශක 90 විතර angle එකක්ලු
අන්තිම කැමැත්ත ලියලම පලයල්ලා


5.Montreal, Canada
6.Malta
7.The Quinta Da Regaleira steps in Sintra, Portugal
ඇත්තටම ලස්සනයි මේක නම්

8.Los Angeles
Laurel and Hardy classic The Music Box කියන වැඩසටහනට
මේක දිගෙලු piano එක ඇද්දේ
පුක ඉරෙන්න ඇති ඇදපු උන්ට


9.The Inca ruins at Moray,peru
150m ගැබුරට කවාකාරව හදලා තියෙන්නේ
වතුර හොදින් බස යන නිසා
කවදාවත් ගංවතුරෙන් කරදර වෙලා නෑලු

10.tairwells of Rajasthan, India
සහෝදර ඉන්දියාව


ඉස්සර කට්ටිය එක්රැස් උණු තැනක්ලු
හදලා තියන විදිහ අනුව
රස්නේ නළු කොච්චර එකතු උනත්
කතාව හමාරයි
අපි කැපුනා
ජය වේවා



Last edited:

