පට්ට පර්ෆෝමන්ස් , පට්ට රැප් මවිල් කෙලින් උනා. 😍😍😍

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඊයා.. කලෛසම පුකෙනුත් පහල.
    Tommy Hilfiger නම පේන්නෙ නෑනෙ නැත්නම් 🥴


    ඌ කියන්නෙ ඇත්තනෙ "උබලට තේරෙන් නෑ" ඒකනෙ ආයෙ ආයෙ කියන්නෙ. තේරුම්ගන්න උත්සාහ කරලා වැඩක් නෑ. පොඩිකාලෙ අතවරයට ලක්වෙලා වගේ🤔
    ------ Post added on Jan 4, 2022 at 9:20 PM
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    හයියූ, ඔය ජොකා පේන්න අඳින සීන් එකට හරියන ඩෙනිම් තියනවා, ඒකට හරියන බ්‍රීෆ්ස් වෙනම තියනවා. කොටුවේ කඩේ ඩෙනිමට පිටකොටුවේ ෆේක් මල් ජොකෙක් ඇඳලා නෙමෙයි බොල.

    වීඩියෝ ඕෆ් කරලා ඇහුවම වොයිස් අන්තිමයි. ගූ හතයි.

    පඩ ශෝ එකක් විතරයි.

    ලංකාවේ International level සුපිරි රැපස්ලා ඉන්නවා දැන්. ඒවා අහලවත් හැදියන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මයිල් කෙලින් උන වෙලාවෙ කපල දාපන්.නැත්නම් පට්ට ගේමක් දෙන්න ඕනෙ කතුරෙන් මල්ලිව බේරගන්න ..


    ඒක නෙවෙයි.මූ මේ ජොකා පේන්න ඇඳගෙන ඉන්නෙ මොකද ?
    කලිසම පිටකොටුවේ පේමන්ට් එකෙන් අරගෙන ජොකා බ්‍රෑඩඩ් උනාම එහෙම තමයි 😁😁😁😁
     
    • Haha
    Reactions: Stimulus mind

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඔය 2000 පොඩි එකා ගහන්නේ ඔය වීඩියෝ එක දාපු 94 කෙල්ලට.
    උන්ට එහෙම හරි කෙල්ලෝ ඉන්නවා, උබලට එහෙමවත් නෑ.
     
    • Wow
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    රැප් නම් අහලා තියෙනවා,
    ලංකාවේ ඉන්ටනැෂනල් ලෙවෙල් එකේ රැපර්ලා නැ හුත්තෝ,කොහෙද ඉන්නේ කියපන් බලන්න.
    හැබැයි ගොඩක් දක්ෂ කොල්ලෝ ඉන්නවා,මිට වඩා පට්ට ලිරික්ස්,ර්යිමින් තියෙන රැප් නම් තියේ.
    මේ වගේ ගෝත ඩයල් පට්ට කියලා පෙනෙන උනුත් ඉන්නවනේ, ඔව් ඉතින් එක උන්ගේ අයිතියනේ