මේ True Budget Travelling කියන එකා මම පලවෙනි පාරට හිතුවේ ගු ගොඩක් වේවි කියල ලංකවේ vlog කරලා. එත් පස්සේ ටික ටික මු හොද පොරක් කියල තේරුන. අද දාපු video එක ගොඩක්ම හිතට වැදුන. මු ඇත්තටම ලංකවේ මිනිස්සු ගැන හොද කියනවා, මිනිස්සු දුක් විදින එක ගැන දුක් වෙනවා. මේ කරදර අස්සෙත් එන්න කියල ගොඩක් ලංකාව රෙකමන්ඩ් කරනවා මේ video එකේ.. පට්ට කොල්ලෙක් මු..
අරගලයට ජය...
අරගලයට ජය...
