පට්ට බඩුවක් බස්සලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    මචං සල්ලි නම් හොයන්න බැරි කමක් නෑ
    ඒක එක එකාගේ කැපැසිටි එක මත ඩිපෙන්ඩ් වෙනවා

    මෙහෙම කියන්නේ මාත් ෆ්‍රිලාන්සින් කරනවා පාර්ට් ටයිම්. වැඩට යන ගමන්
    හැබැයි මගේ ලිමිට් එකකට හිර වෙලා තියෙනවා පැය ගාණ සීමිත නිසා

    නිකමට මේක හිතපන්. උඹ ජොබ් එකක සිනියර් වෙනවා වගේම තමයි ෆ්‍රිලාන්ස් වලත් සිනියර් වෙන්නේ
    රිවිව් වැටෙන්න වැටෙන්න දවසින් දවස ඔයා සුපර් සිනියර් වෙනවා. ප්‍රොෆයිල් එක ඉස්සරහ තරු 1K වගේ තියෙන උන්ට සුද්දෝ වහ වැටෙනවා
    තනියම කරපු එක එකා දෙන්න දම්මලා කරනවා. එකා දෙන්න 10 - 20 වෙනවා. කලින් නිදි මරන් වැඩ කරපු එකා දැන් බොසෙක් වෙනවා
    සරලයි. I8 නෙමේ රොල්ස්රොයිස් බස්සනන්න පුළුවන්. හැබැයි ඒ කැපැසිටි එක තීරණය වෙන්නේ එක එකාගේ ලක් එක මත

    ඒක මන් විශ්වාස කරන දෙයක්. මොකද ෆ්‍රීලාන්ස් කරන උන් සැහෙන්න ඇති. ගොඩාක් උණ් එක රෙන්ජ් එකකට (ඉන්කම් එක) කොටු වෙලා. මාත් ඇතුළුව
    So you what do you do as freelancing? Why do I feel like there is more to this story than what meets the eye?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,910
    113
    උබ ඉතින් බඩුවල පුකවල් දිහා බල බල ඉඳපන්. නොදකින්
    Ane me pako gihin oecsl eke unta puka dipan ude pandara. Anit unta Bana kiyanna kalin clickbait nokara inna igena ganin.
     
    • Like
    Reactions: Solo Rider

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Luck කියල දෙයක් නැහැ බන්. නිවැරදි ක්‍රමවේදිය කම්මැලි නොවීම කැප කිරීම උනන්දුව
    Ehema hithan idala karapanko.

    Bezos ge sampurna wathakama usd billion 140yi. uba awuruddakata 1 usd billionk gane hamba karath awurudu 140k yanawa.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ෆෝට් ශුට් සදහා ඔන්ලයින් ඔන්ටර්පිනොලට BMW i 8 කුලියට දෙනු ලැබේ
    ගාස්තු අයකරන්න FB එකේ දාන ෆොටෝ ගැන අනුවය
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    කොච්චර නෑ කියලා පෙන්නන්න හැදුවත් සිංහලුන්ගේ කුහකකම එලියට එනවා මේ වගේ පොස්ට් එකක් දැක්කාම
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,910
    113
    කොච්චර නෑ කියලා පෙන්නන්න හැදුවත් සිංහලුන්ගේ කුහකකම එලියට එනවා මේ වගේ පොස්ට් එකක් දැක්කාම
    haa machan umba un gena adambara weyan. Unge course ekat ganin. Mahansi wela weda karapan umbat heta millionaire kenek wei. Api hamoma millionairs la wemu. lol
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මොන විදේශ විනිමයක්ද යකෝ? උන් හොයන සල්ලි ඔක්කොම රට පටවනවනෙ ආපහු. හොයාගත්තු ඒවලින් කාර් එකක් අරන් මොන ලබ්බක් කරන්නද?

    හොයන ඒවලින් මොකක් හරි කර්මාන්තයක් පටන් අරන් අනිත් එවුනුත් ගොඩ දාන්න පුලුවන්නෙ රස්සා දීලා. අන්න ඒ වගේ උන්ට තමයි ව්‍යවසායකයෝ කියන්නෙ.

    ගොඩාක් එවුන් කරන්නෙ නැහිලා නැහිලා කාර් එකක් ගන්නවා. දැන් ඔය ගත්තු කාර් කීයක් තියෙනවාද?

    anika okkoma ewun i8 ganne ai?
    :yes: :yes: