Nodakin madai baduwak balanna awa. Api Gay neme ponz. Mokkuda me
උබ ඉතින් බඩුවල පුකවල් දිහා බල බල ඉඳපන්. නොදකින්
Nodakin madai baduwak balanna awa. Api Gay neme ponz. Mokkuda me
So you what do you do as freelancing? Why do I feel like there is more to this story than what meets the eye?මචං සල්ලි නම් හොයන්න බැරි කමක් නෑ
ඒක එක එකාගේ කැපැසිටි එක මත ඩිපෙන්ඩ් වෙනවා
මෙහෙම කියන්නේ මාත් ෆ්‍රිලාන්සින් කරනවා පාර්ට් ටයිම්. වැඩට යන ගමන්
හැබැයි මගේ ලිමිට් එකකට හිර වෙලා තියෙනවා පැය ගාණ සීමිත නිසා
නිකමට මේක හිතපන්. උඹ ජොබ් එකක සිනියර් වෙනවා වගේම තමයි ෆ්‍රිලාන්ස් වලත් සිනියර් වෙන්නේ
රිවිව් වැටෙන්න වැටෙන්න දවසින් දවස ඔයා සුපර් සිනියර් වෙනවා. ප්‍රොෆයිල් එක ඉස්සරහ තරු 1K වගේ තියෙන උන්ට සුද්දෝ වහ වැටෙනවා
තනියම කරපු එක එකා දෙන්න දම්මලා කරනවා. එකා දෙන්න 10 - 20 වෙනවා. කලින් නිදි මරන් වැඩ කරපු එකා දැන් බොසෙක් වෙනවා
සරලයි. I8 නෙමේ රොල්ස්රොයිස් බස්සනන්න පුළුවන්. හැබැයි ඒ කැපැසිටි එක තීරණය වෙන්නේ එක එකාගේ ලක් එක මත
ඒක මන් විශ්වාස කරන දෙයක්. මොකද ෆ්‍රීලාන්ස් කරන උන් සැහෙන්න ඇති. ගොඩාක් උණ් එක රෙන්ජ් එකකට (ඉන්කම් එක) කොටු වෙලා. මාත් ඇතුළුව
Ane me pako gihin oecsl eke unta puka dipan ude pandara. Anit unta Bana kiyanna kalin clickbait nokara inna igena ganin.උබ ඉතින් බඩුවල පුකවල් දිහා බල බල ඉඳපන්. නොදකින්
You forgot luckකැප කිරීම , දක්ෂතාවය සහ මහන්සිය.
You forgot luck
Ehema hithan idala karapanko.Luck කියල දෙයක් නැහැ බන්. නිවැරදි ක්‍රමවේදිය කම්මැලි නොවීම කැප කිරීම උනන්දුව
Munge goal eka moda podi un tikak allan course sell karana eka. Ohoma hena gahuwa wage atta kiyanna epa ban unge plan wature ne etakota.Ehema hithan idala karapanko.
Bezos ge sampurna wathakama usd billion 140yi. uba awuruddakata 1 usd billionk gane hamba karath awurudu 140k yanawa.
i8 laabai look eka hondai, normal prado ekakuth okata wada ganan.anika okkoma ewun i8 ganne ai?
be a person with smart mindGenuinely asking. How do these guys make money ban? Any ideas?
Sitha niwana katha. If you were born poor you're more likely get hit by a car crossing the road than climbing the social ladder.මේකෙන් මෝටිවේට් වෙලා, තමනුත් ගේමක් ගහලා ගොඩ යන්න බලපන්.
haa machan umba un gena adambara weyan. Unge course ekat ganin. Mahansi wela weda karapan umbat heta millionaire kenek wei. Api hamoma millionairs la wemu. lolකොච්චර නෑ කියලා පෙන්නන්න හැදුවත් සිංහලුන්ගේ කුහකකම එලියට එනවා මේ වගේ පොස්ට් එකක් දැක්කාම
මොන විදේශ විනිමයක්ද යකෝ? උන් හොයන සල්ලි ඔක්කොම රට පටවනවනෙ ආපහු. හොයාගත්තු ඒවලින් කාර් එකක් අරන් මොන ලබ්බක් කරන්නද?
හොයන ඒවලින් මොකක් හරි කර්මාන්තයක් පටන් අරන් අනිත් එවුනුත් ගොඩ දාන්න පුලුවන්නෙ රස්සා දීලා. අන්න ඒ වගේ උන්ට තමයි ව්‍යවසායකයෝ කියන්නෙ.
ගොඩාක් එවුන් කරන්නෙ නැහිලා නැහිලා කාර් එකක් ගන්නවා. දැන් ඔය ගත්තු කාර් කීයක් තියෙනවාද?
anika okkoma ewun i8 ganne ai?
