මහන්සියක් කැපවිමයි ටාර්ගට් එකයි තමා...Ane ban mahansi wena taramata salli hambenawanan ehenan ara garment wala inna kello kotipatiyo wela inna one. Oya mahansi unama salli hoyanna puluwan, smart unama salli hoyanna puluwan kiyana ewa okkoma umbala apiwa andanna karana brainwashing eka. Antimata ara gena balapan inna salli karayo okkoma paramparawen poddak hari wealth ekak tibba un. ehema nati un inne athalossai. Ekat lottery eka adenawa wage tamai. Habai lottery ekak ganna eka apita penne gon wedak hatiyata, mewa dakala api hitanawa apitat puluwan kiyala. Ehema hitana taramata unta apiwa control karala tiyaganna puluwan
එකෙක් ෆොන් එකක් ගන්නහ් ටාර්ගට් කරගෙනහ් ජොබ් කරනවා තව එකක් ගෙයක් ගහන්නහ් හිතාගෙනහ් ජොබ් එකක් කරනවා තවත් එකෙක් ගෙයකුත් ගහලා වාහනත් අරගෙනහ් දිගටම ජවත් වෙන්නහ් පුලුවන් විදිහක් ගැනහ් හිතලා ප්ලැන් එකක් ගහනවා
හිතන විදිහෙයි ප්ලැන් එකෙන් වෙනස තියෙන්නෙහ් ...
කවුද බ0 උබව කොන්ට්‍රොල් කරගෙනහ් ඉන්නෙහ් ? උබට ඔනි දෙයක් කරන්නහ් පුලුවන්නෙහ් ... ? ඇයි උබ කරන්නෙහ් නැත්තෙ ? මොකද උබ දන්නෙහ් නැහ් මොනාද කරන්නහ් ඔනි කියලා


