පට්ට බඩුවක් බස්සලා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Ane ban mahansi wena taramata salli hambenawanan ehenan ara garment wala inna kello kotipatiyo wela inna one. Oya mahansi unama salli hoyanna puluwan, smart unama salli hoyanna puluwan kiyana ewa okkoma umbala apiwa andanna karana brainwashing eka. Antimata ara gena balapan inna salli karayo okkoma paramparawen poddak hari wealth ekak tibba un. ehema nati un inne athalossai. Ekat lottery eka adenawa wage tamai. Habai lottery ekak ganna eka apita penne gon wedak hatiyata, mewa dakala api hitanawa apitat puluwan kiyala. Ehema hitana taramata unta apiwa control karala tiyaganna puluwan
    මහන්සියක් කැපවිමයි ටාර්ගට් එකයි තමා...
    එකෙක් ෆොන් එකක් ගන්නහ් ටාර්ගට් කරගෙනහ් ජොබ් කරනවා තව එකක් ගෙයක් ගහන්නහ් හිතාගෙනහ් ජොබ් එකක් කරනවා තවත් එකෙක් ගෙයකුත් ගහලා වාහනත් අරගෙනහ් දිගටම ජවත් වෙන්නහ් පුලුවන් විදිහක් ගැනහ් හිතලා ප්ලැන් එකක් ගහනවා
    හිතන විදිහෙයි ප්ලැන් එකෙන් වෙනස තියෙන්නෙහ් ...
    කවුද බ0 උබව කොන්ට්‍රොල් කරගෙනහ් ඉන්නෙහ් ? උබට ඔනි දෙයක් කරන්නහ් පුලුවන්නෙහ් ... ? ඇයි උබ කරන්නෙහ් නැත්තෙ ? මොකද උබ දන්නෙහ් නැහ් මොනාද කරන්නහ් ඔනි කියලා
     
    • Like
    Reactions: ACHIK

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,859
    17,908
    113
    මහන්සියක් කැපවිමයි ටාර්ගට් එකයි තමා...
    එකෙක් ෆොන් එකක් ගන්නහ් ටාර්ගට් කරගෙනහ් ජොබ් කරනවා තව එකක් ගෙයක් ගහන්නහ් හිතාගෙනහ් ජොබ් එකක් කරනවා තවත් එකෙක් ගෙයකුත් ගහලා වාහනත් අරගෙනහ් දිගටම ජවත් වෙන්නහ් පුලුවන් විදිහක් ගැනහ් හිතලා ප්ලැන් එකක් ගහනවා
    හිතන විදිහෙයි ප්ලැන් එකෙන් වෙනස තියෙන්නෙහ් ...
    කවුද බ0 උබව කොන්ට්‍රොල් කරගෙනහ් ඉන්නෙහ් ? උබට ඔනි දෙයක් කරන්නහ් පුලුවන්නෙහ් ... ? ඇයි උබ කරන්නෙහ් නැත්තෙ ? මොකද උබ දන්නෙහ් නැහ් මොනාද කරන්නහ් ඔනි කියලා
    Hari ehenan kiyapanko umba kotipatiyek wela natte kiyala tama ehenan? Umba modayekda, nattan umba kammalida? Ona deyak karanna puluwannan apita umbe adupaduwak tamai methana tiyenne.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් ඉතින් උටත් බනි මේකේ උන් :P:love:
    (නම ඉස්සරහට Eng. කෑල්ල දාන උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Hari ehenan kiyapanko umba kotipatiyek wela natte kiyala tama ehenan? Umba modayekda, nattan umba kammalida? Ona deyak karanna puluwannan apita umbe adupaduwak tamai methana tiyenne.
    U koti pathiyeknan umba monewada kiyanne eeta passe? 😅😝
     
    sumanapalagoiya

    Junior member
  • Jan 8, 2020
    66
    63
    18
    Lankawe crypto karala goda giya godak un man dekala thiyenne university students la campus kale patan gaththa. Godak welawata 2017/2018 kale kiyak wath invest karanne nethuwa, bounty walin capital ekak hadagena me para bull run eken loku gain ekak gaththa aya.

    den me feild ekata enna dagalana un blockchain wala basic wath danne ne, eka para laksha ganan dala loku gain ganna balanne. bull market eke hemadema up wena nisa hema dama mehema weda karanawa athi kiyala hithagena enne. me wage photo dekala form wela mekata bahina un anathai. dropshipping rella wage nemei meka, athe thiyena pichchiyath nethi welama yanna puluwan.
    ------ Post added on May 4, 2021 at 4:57 PM
     
    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    Hodai ithin kage hari diyunuwakne. habai ithin hamoma dan show ekata salli hewwa kiyala penwanna thama owa ganne. mata nam ehema show ekata penwana eke kisi therumak na. uge kamaththane.

    habai mu issara kollanta kari wada ananthawath kara crypto weda wala. danno danithi ewa. ehema hoyala sallith othana thiyenawa.

    සුපිරි බං. Crypto හරි මොකක් හරි කරලා down payment එක හොයාගෙන අනිත් අය විසින් මනසට දාපු "සිහින" වාහනේ ගන්නවා. Course කරල එන ආදායමෙන් leasing එක ගෙවනවා. මරු ඒකත්. මටත් හිතෙනවා බං ඔහොම එකක් කරන්න වෙලාවකට. හිත හදාගන්න තමයි අමාරු.
    meka nam sira kathawa. mewa kattiyage olu walata watila iwarai. mekak nathnam piliganimak na kiyala thamai un hithanne
    ------ Post added on May 4, 2021 at 5:07 PM
     
    • Like
    Reactions: shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,852
    113
    tracing Geo-location.. ... ...
    සුපිරි බං. Crypto හරි මොකක් හරි කරලා down payment එක හොයාගෙන අනිත් අය විසින් මනසට දාපු "සිහින" වාහනේ ගන්නවා. Course කරල එන ආදායමෙන් leasing එක ගෙවනවා. මරු ඒකත්. මටත් හිතෙනවා බං ඔහොම එකක් කරන්න වෙලාවකට. හිත හදාගන්න තමයි අමාරු.

    ado me comment ekata thanks ban. “Anith aya wisin mansata dapu” kiyana eka hena gahana aththa ban. Api samahara welawata duwanne ape goals passe newei thamai.
     
    • Like
    • Love
    Reactions: Kolama and shenat

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Congratulations Akalanka අයියා

    ඔන්න කොල්ලනේ ලසන්ත අයියලාගේ Online Entrepreneurs Club එකේ ගොඩගිය තව කොල්ලෙක් සුපිරි වන්ඩියක් බස්සලා. පට්ට නේ. මේ වගේ කොල්ලන්ට තව හරියන්න ඕනේ. ලංකාවට විදේශ විනිමය ගේන මේ මිනිස්සුන්ව අගයන්න ඕනේ. විශේෂයෙන්ම කොරෝනා කාලේ ලංකාවේ විදේශ විනිමය බිංදුවට බැහැලා තියන වෙලාව.

    View attachment 123152

    View attachment 123149

    View attachment 123150

    View attachment 123151

    182285995_3281902611912286_2696582098662528840_n.jpg
    Thota neda covid hedilai kiyala anduwe, Ponnaya?
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    machan honestly oya wagon r eka gana kiyapanko. matanam sellam baduwak wage
    මගේ අවශ්‍යතාවය උනේ ගෙදර ඉඳන් වැඩට යන එක. කඩේ යන එක. මාසෙකට සැරයක් වගේ trip එකක් යන එක. ඒවගේම ගරාජ් ගානෙ රස්තියාදු නොවී ඉන්න එක. ඕකෙන් අඩු වියදමකින් ඔය ටික කරගන්න පුලුවන් උනා. කොරෝන ආපු ගමන් වාහනේ වික්කා. ආයෙ කොරෝන ඉවර වෙච්ච කාලෙක තමා වාහනයක් ගන්නෙ.
     
    • Like
    Reactions: manjulabw

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Lankawe crypto karala goda giya godak un man dekala thiyenne university students la campus kale patan gaththa. Godak welawata 2017/2018 kale kiyak wath invest karanne nethuwa, bounty walin capital ekak hadagena me para bull run eken loku gain ekak gaththa aya.

    den me feild ekata enna dagalana un blockchain wala basic wath danne ne, eka para laksha ganan dala loku gain ganna balanne. bull market eke hemadema up wena nisa hema dama mehema weda karanawa athi kiyala hithagena enne. me wage photo dekala form wela mekata bahina un anathai. dropshipping rella wage nemei meka, athe thiyena pichchiyath nethi welama yanna puluwan.
    ------ Post added on May 4, 2021 at 4:57 PM

    මේ කතාව හරි, මූත් මෝරා ෆස්ට් එයර් කාලෙ ඉඳන්ම ලොකුවට ක්‍රිප්ටො කලා, කලින් අනුරාදපුරේ i8 එක ගත්තු එකයි මූයි වට්සැප් ගෲප් එකකුත් හදල තිබ්බ කැම්පස් උන් දාල, ඒ කාලෙ ලොකුවට බවුන්ටි කලා කැම්පස් එකේ ගොඩක් උන්. කලින්ම කරපු උන්ට පත්තු උනා සමහර ඒවා.