H2O කඩන්නෙ මන්තරයක් කියල නම් ආන්න අවුලක් නැ,ජප කරා දියුව සරලයිH2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
Lokka jeppek da?Wind power, solar power helicopter, wathuren duwana bike
Megolanta issella basic physics ugananna ona.
Bambuwa thama mama den car eka duwanne wathuren.H2O අණුව කඩන්න යන ශක්තියත් එක්ක බලද්දි ඒක පලක් නැති වැඩක් නේ. ඒකයි අවුල

Attame seen eka aththada boruda kyl kawru hri mata kypn
![]()
![]()
![]()
වත්කම් = හිමිකම් + වගකීම්me seen eka aththada boruda kyl kawru hri mata kypn
![]()
![]()
![]()

Atta
Karala tiyenne mage uda post eka balapan. Den man wathuren duwanne 100kmpl yanawaenam oka me rate krnna wenne na meke inna politician la ekka
Karala tiyenne mage uda post eka balapan. Den man wathuren duwanne 100kmpl yanawa
Lokka jeppek da?
Bambuwa thama mama den car eka duwanne wathuren.
ara nuwara kella mata a gadget eka set karala dunne.
den civic eka 100kmpl yanawa. Ube lancer ekatat set karaganin
------ Post added on Aug 29, 2021 at 7:29 PM
Sirawata koheda banz e robolaලංකාවේ නව නිපැයුම් කරුවන්ගේ අවුල ඕක තමයි.
බේසික් තියරි වත් දන්නේ නැතුව හිතළු කරගන්න බැරිකොට, මොනවා හරි බාහිර ප්රශ්න ගැන කියවනවා...
පහුගිය කොවිඩ් ලෝක ඩවුන් කාලේදී ඔක්කොම එවුන් කිසිම වැඩකට නැති බෙහෙත් දෙන රොබෝලා හැදුවා...
එකෙක් වත් "අවුට් ඔෆ් ද ෆ්රේම්" හිතල කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ....
දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන මැන්ඩො ඈ...වරෙන්කො ණය පොලී හෙම අමතක කොරල....වත්කම් = හිමිකම් + වගකීම්![]()

එහෙම ජල අනුවක් කඩන්න අමාරුයි ඒකට පට්ට ශක්තියක් ඕනේ පට්ට වියදමක් යනවා ඒ වැඩේට එහෙම කරන්න පුලුවන් නම් මුහුදු වතුරෙන් සෑහෙන්න ඔක්සිජන් හදන්න පුලුවන් නේH2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
